chapter 6

986 134 57
                                    

After 1 month

🌸 - "එයා මේක ඇහුවොත් හුගක් සතුටු වෙයි"

කෙල්ල මුළු ගේම අනිත් පැත්ත හරව හරව පිට කරන්නේ තමන් ප්‍රෙග්නන්ට් කියන සතුට

තවත් පැය කීපයකින් tae ගෙදර ආවේ කවදාවත් නැතුව හොඳ සිහියෙන්..හැබැයි තනියම නෙමෙයි..අනිත් කොල්ලො හය දෙනත් එක්ක..
කෙල්ලත් ඉතින් ඉස්සර පුරුද්දට වගේ සතුටට ගිහිල්ලා tae ගේ කරට පැන්නේ අදින් පස්සේ වත් මේ කරදර ඉවර වෙයි කියලා හිතලා ඒත්..

🐯 - "උබ හිතන්නේ මම කවුරු කියලද අහ්.. ඕහ් හෝ මට දැන් නේ තේරුනේ උබ මේ මගේ යාළුවන්ට පෙන්නන්න හදන්නේ උබ හොඳ එකී කියලද"

Tae කියන දේවල් වලට කෙල්ලට දුක හිතුනත් කෙල්ල ගනන් නොගත්තේ තාමත් ප්‍රෙග්නන්ට් කියන දේ මතක් උන නිසා

🌸 - "නෑ tae මට දෙයක් කියන්න තියෙනවා"

කෙල්ල එහෙම කිව්වම අනිත් කොල්ලො ටික එක්කම ගිහිල්ලා සෝෆා එකෙන් වාඩි උනේ කට කොනින් හිනා විගෙනමයි

🐯 - "තමුසේ ම..-"

🌸 - "මම ප්‍රෙග්නන්ට්"

කෙල්ල එහෙම කිව්වම කොල්ලො හය දෙනාම කලබල උනත් ඊළග මොහොතේ tae

🐯 - "වීශ්වාසද ඔය බඩේ ඉන්නේ මගේ දරුවා කියලා"

කොල්ලා එහෙම කිව්වම කෙල්ලට දැනුනේ තමන්ගේ මුළු ලෝකෙම කකුල් දෙක මුල කඩන් වැටුණා වගේ

🌸 - "ඔ.ඔයා මොනවද මේ කියන්නේ"

🐯 - "හහ් ඇයි තමුන් හිතන්නේ අපි තමුන් ක්ලබ් වල මිනිස්සුන්ගේ පස්සේ ගිහින් නිදියනවා කියලා දන්නේ නෑ කියලද"

කොල්ලා එහෙම කිව්වම කෙල්ලගේ ඇස් ලොකු උනේ එයා කවද්ද එහෙම එහෙම කලේ අහන්න වගේ..ඒත් ඊළඟට කොල්ලා කියපු දෙත් එක්ක කෙල්ලගේ රතු කට්ට පැන්නේ තාම ඉපදිලාවත් නැති ළමයාට කියන දේවල් නිසා

("ඔබ ආයේ එනවා නම්" song එක අහන ගමන් කියවන්න)

🐯 - "ඉතින් ඔය අවජාතකයගේ අප්පා මම වෙන්න බෑ නේ"

ඊළග මොහොතේ උනේ කිසි කෙනෙක් නොහිතපු දෙයක්..

චටස්💥

•PRINCESS• ||KTH|| [Completed]🔞Where stories live. Discover now