♥️CHAPTER 2♥️

1.1K 165 152
                                    


එතන හිටියේ...

අපේ කොලේජ් එකේදී මන් කවදාවත් දැකල නැති මාරම හැන්ඩ්සම් බෝයි කෙනෙක් .එයා ක්ලාස් එකේ ඩෝ එකට අතතියාගෙන කිසිම හිනාවක් නැතුව මායි ජීහෙන් දිහා බලාගෙන හිටියේ රවාගෙන.

එයා ක්ලාස් එකේ ඩෝ එකට අතතියාගෙන කිසිම හිනාවක් නැතුව මායි ජීහෙන් දිහා බලාගෙන හිටියේ රවාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහෙම හිටියේ කියලා හිතාගන්නකො 👀.
( 🙂ඕතරී ඉමෝසනල් වෙනව ඉටිම් දැම්😒 )

💥තමුසෙ මොකද මෙතන ගල් ගිලල වගේ බලන් ඉන්නෙ එහාට වෙනව .

ජීහෙන් කොච්චර හයියෙන් කෑ ගැහුවත් ඒ බෝයි නම් කිසිම කලබලයක් නැතුව ඩෝ එක ගාවට වෙලා හිටියා.

💥 කියන දේ තේරුන්ගන්න බැරිද මිනිහො එහාට වෙනව .

ජීහන් මගෙ අත අතාරිනවා .

💥 මේකිගෙ කටේ සද්දේ වැඩි වුනා වගේ මූව දැක්කම . කවුද මේ ඊයෙ උබත් එක්ක හිටිය මිනිහද ?

ජීහෙන්ට එච්චරයි කියන්න පුලුවන් වුනේ මෙච්චර වෙලා පැත්තකට වෙලා හිටපු අර බෝයි එකපාරටම ජීහෙන් ගහපු පාර ඒකා නහයෙනුත් ලේ පෙරාගෙන ඇදගෙන වැටුනා 🙂.මූ මැරුනවද්ද?👀

මන් ගල් වෙලා වගේ බලන් ඉද්දී ඒ බෝයි මාව ගනන්ගන්නෙවත් නැතුව ක්ලාස් එක ඇතුලට ගියා.

හුහ් මුගේ ලොකු ලයින් එක යකූ 😒 අර ඉතින් තෑන්ක්ස් කියල මගුලක් කරන්න ඕනි නිසා මන් තෑන්ක්ස් කිව්වත් මේ බූතයා ඇහුන්නැහැ වගේ ගිහින් මන් හිටපු ඩෙස්ක් පෝලිමෙන් වාඩිවුනා 🙂.යසයි ඉතිම් .දැන් ඉතිම් හැමදාම මුගෙ ලොකු ලයින් බලාගෙන ඉන්න වෙන්නෙ මට 😒💔.
ලස්සනයි තමයි ඉතිම් ඒත් යකූ මුගෙ තියන ගෑස් 😒.පුහ්

මාත් ගානක් නැතුව ගිහින් මගෙ ඩෙස්ක් එකේ වාඩිවෙලා පොතකට මූන ඔබාගත්තා😌.

Time passed ,

කොලේජ් ඉවර වෙලා අර කොහෙද මන්ද ඉන්න තැනට යන්න කියලා මන් ඇවිදන් ගියත් කවුරුහරි මගේ පිටිපස්සෙන් ඉන්නවා වගේ හිතුන නිසා මන් ඉක්මනට හැරිලා බැලුවෙ ආයෙ මොන කරදරක් දන්නැහැ කියලා හිතලා.ඒත් මගේ පිටිපස්සේ හිටියේ අර නිව් බෝයි 👀.
මේ මනුස්සයා මොකාටද ඒපාර මේ එන්න හදන්නේ 😒.

 ♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]Where stories live. Discover now