එතන හිටියේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
ජිමින් ..නැහැ නැහැ මේක වෙන්න බැහැ😳🤤💥ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මොනවගේ කෙනෙක්ද කියලා දැනගත්ත නේ දැන් 😏
ඒත්..එයාට බැහැ එහෙම කරන්න 🙂💔.
💥ජිමින් නැතිවුනා කියලා ඔයා දුක් වෙන්න ඕනි නැහැ.ඒ මනුස්සයාට වඩා ඔයාට ආදරේ කරන අය ඉන්නවා 😏.
නැහැ මට කවුරුත් ඕනි නැහැ මට පාඩුවෙ ඉන්න දෙන්න ජීහෙන් .
💥 Ok baby 😏.
ඔයාට ඕනි තරම් කල් තියෙනවා .හොදට හිතලා කියන්න .මන් ආදරේ කරේ ජිමින්ට විතරයි ජීහෙන් ඒක තේරුම්ගන්න .
💥 ඔය හිත වෙනස් වෙන්න පුලුවන් 😏.
No never .
වදයක් නොවී යනවා මෙතනින් 😡.💥හරි දැනට යන්නම්.ආයෙ හම්බවෙන්න පුලුවන් නේ අපිට 😏.
මට ඕනි නම් මේ මනුස්සයාගේ කන පැලෙන්න පාරක් ගහන්න තිබ්බා ඒත් ඇවිදගන්නවත් පන නැති තරමටම මන් හිටියේ මානසිකව සෑහෙන්න වැටිලා🙂.
Time passed ,
පුලුවන් තරම් ඉක්මනට ගෙදරට ආපු ගමන් මන් වොශ්රූම් එකට ගිහින් ශවර් එකත් ඔන් කරන් එතනම ඉදගෙන අඩන්න ගත්තේ කියාගන්න බැරි තරම් දුකකින් මගේ දුක වතුරත් එක්ක ඔහේ ගලන් ගියේ කිසිම හැගීමක් නැති විදියට 🙂. ජිමින් ...ඇයි ඔයා මෙහෙම කරේ මට
මගෙ ආදරේ ඔයාට මදි වුනාද 🙂කමක්නැහැ ඔයාගෙ සතුට තියෙන්නේ ඒ ගර්ල් ගාව නම් ඔයා එයා එක්ක ඉන්න . මට ඔයා එක්ක තරහක් නැහැ 🙂.පැය දෙකක් විතර අඩ අඩ හිටපු මන් වොශ්රූම් එකෙන් එලියට ආවෙ හැගීම් නිසා ජීවිතෙන් පැරදුනු කෙනෙක් විදියට 💔.මන් බැල්කනි එකට ගිහින් ඈතින් පේන හිස් බිම දිහා මන් බලන් හිටියේ මගේ හිතත් ඒ වගේම හිස් බවකින් පිරිලා යද්දී .
එකපාරටම ඉනවටේට එතුනු අත් දෙකක් මාව බැක්හග් කරේ මන් කිසිම රිඇක්ශන් එකක් නොකර ඉද්දී .ජිමින්..එහාට වෙන්න.
ඔයා ඔයාගෙ සතුට හොයන් යන්න බොරුවට මාව හොයන් එන්න ඕනි නැහැ . ඔයත් මගෙ රූපෙට කැමැත්තෙන් ආපු කෙනෙක් . මට ඔයාගෙ ආදරේ ඕනිනැහැ ජිමින්.ප්ලීස් මෙතනින් යන්න දැන්.
YOU ARE READING
♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]
Fanfictionමට බැහැ ඔයාට ආදරේ කරන්න ජිමින් .... ඇයි බේබි මන් ඔයාට ඇත්තටම ආදරෙයි.. නැහැ ආදරේ කියන්නේ මට රිද්දන එකද ? ඔයත් අනිත් අය වගේ මගෙ රූපෙට විතරක් ආදරේ කරන කෙනෙක්...💔 . . . . . . . Don't Copy My Works.❌ Only Fanfiction 🙂🖐️⚡. ♡🥀My Vampire Boyfriend🥀♡