Riya pov,
15 Years ago,කෝ මේ ළමයා....
සෝහා....💜මන් මෙහේ ....🙄
යා සෝහා 😒 කොහෙද අතුරුදහන් වෙන්නෙ මේ Homework ටික ඉවර කරන්න කියලා කිව්වා නේද මන් 😒.
💛 අයියෝ බබා සොහාට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න.
💜ඒකනෙ බබා 😋.
සෝහා ...අප්පයි දුවයි දෙන්නම කරන්නේ මෝඩ වැඩ කරලා මාව තරහ ගස්සන එක 😒💔.
💛ආදරේටනේ බබා 🙄♥️.
💜 ඒකනෙහ් ඔම්මා 🙄.
ඔම්මට තරහ යද්දී ඔම්මා හෙන කියුට් කියලා අප්පා කිව්වා 😋😁.යා ජිමින් ඔයා.... 🤐
ඔහොම ඉන්නවා ...💜 ඔව් දැන් මේ ඇරබෙන්නේ මගේ ඔම්මගෙයි අප්පගෙයි මහා දාවන තරගයයි 😌😂.
💛 ඔන්න මන් දිනුම් ...
අතාරිනවා ජිමින් 🤐 මේ ලමයත් ඉන්නවා මෙතන 😒
💜ආව්ස් ඔම්මා රතු වෙලා 🙄 ලැජ්ජා වෙන්න එපා ඔම්මියෝ මන් දැකලා තියේ හැමදාම නිදාගන්න ගියාම ඔය දෙන්නා කිස් කරනවා 😌 .
💛💙 සේහි ......😒🤐
💜 ඇයි 😁
ඔය දෙන්න විතරක් හග් කරන් ඉන්න එපා කෝ මාවත් හග් කරන්න 😌😒.💛 මගෙ පිස්සු කෙල්ල කෝ එන්න 😚.
💜 සරන්ග්ගේ මගෙ ඔම්මටයි අප්පටයි🙄♥️.
💙💛 නාදු සරන්ග්ගේ පැටියෝ♥️😘.
ඔව් මේ තමා මගෙ පවුල ♥️.මගෙ හැමදේම .මට ලැබුනු ලොකුම ගිෆ්ට් එක තමා සෝහා .සෝහා මගේ පොඩි කාලෙ මට නිතරම මතක් කරනවා .එයාගෙ අප්පා වගේම වැම්පයර් කෙනෙක් තමා එයත් 🌝❤️.ඇත්තටම දැන් මට මගේ ජීවිතේ ගැන පුදුම සතුටක් දැනෙන්නේ මන් කොහොමහරි මගෙ ජීවිතේ දිනුවා අවසානෙට🙂.
අපේ ආදරේ මේ විදියට තව ගොඩාක් කාලයක් අඩුවක් නැතුව ලස්සනට ආදරෙන් ගලාගෙන ගියා.....♥️
පසුවදනත් ඉවරයි 🌝.
ඒ කියන්නේ කතාව ඉවරයි🌝
ඒ කියන්නේ මන් ටෙලිපෝට් වුනෝ 🌝.
ටටා 🌝🖐️
ලායූ ❤️😚ආ ආයෙ කුමාවෝ වෝට් කමෙන්ට් කරපු අයට🌝❤️.
🥀My Vampire Boyfriend🥀
YOU ARE READING
♡🥀 My Vampire Boyfriend 🥀♡||PJM||[ᴄᴏᴍᴘʟᴇᴛᴇ✔]
Fanfictionමට බැහැ ඔයාට ආදරේ කරන්න ජිමින් .... ඇයි බේබි මන් ඔයාට ඇත්තටම ආදරෙයි.. නැහැ ආදරේ කියන්නේ මට රිද්දන එකද ? ඔයත් අනිත් අය වගේ මගෙ රූපෙට විතරක් ආදරේ කරන කෙනෙක්...💔 . . . . . . . Don't Copy My Works.❌ Only Fanfiction 🙂🖐️⚡. ♡🥀My Vampire Boyfriend🥀♡