Seoul(Capital of South Korea)
At the dorm...
Tae:-JangKookie...Kookie...(කොහෙද අප්ප මේ පොඩි එකා මැකබෑවුණේ 🤧 මේ ඉන්නව මේ නැ.ර්ර්ර්..දුෂ්ට හාවා,හා දතා... 😒)Koo....කොහෙද බබෝ ඔයා...🤧(අනෙ අම්මපා ඇත්තමයි කවදාහරි මගේ උගුර ලෙප්ට් වෙන්නෙ මේ යක්ෂ පැටියට කැගහල තමයි 😑)
(මේ ඉන්නෙ උගුර ලෙප්ට් වෙන එක ගැන පංචස්තාප වෙලා ඉන්න අපෙ ටේ ටේ 😁😂🤣)Yoongi:-👿 මොකද Tae ගිරිය කඩාගෙන කෑගහන්නෙ 😑😒.මට ටිකක් පාඩුවේ නිදාගන්න දෙනවකෝ අද වගේ නිවාඩු දවසකවත්.අනේ මන්ද මේ පොඩි උන් ටිකනම් ඕනාවට වැඩි.දවසම කරන්නේ වද දෙන එක 😑💔
Tae:- අහ් ! hyeong 🙂...sorry hyeong .ඔයා Kookie ව දැක්කද?
Yoongi:-😒 දැන් ටිකකට කලින් ඔය sofa එකේ වාඩිවෙලා snacks වගයකට වග කියන ගමන් හිටියෙ.බලන්න ඔය කොහෙටහරි ඉන්න දඟල දඟල ඇති.කාපුවගේ ශක්තිය පිට කරන්නත් එපැයි 😂😏
Tae:-ර්ර්ර් මේ පොඩි එකාට මං කිිපාරක් නම් කිවුවද හිටපු හිටපු ගමන් අතුරුදහන වෙන්න එපා කියල 😑💔
Yoongi:-මොකටද Tae මේ වෙලාවේ එයාව හොයන්නෙ? තප්පරයක්වත් ඔය පොඩි එකාගෙ ඇගේ එල්ලෙන්නෙ නැතුව ඉන්න බැරිද?😒 (අනේ මන්ද මොකාට ඔය වසවර්තියා එක්ක ඉන්න දඟලනවද මන්ද.මගේ බල්ලටවත් ඕනි නැ ඔය වගේ අලුගුත්තෙරුවෙක්😑 කළොත් මරි වැඩක් තමයි 😩)
Tae:- ඔයා දන්නවනෙ hyeong .🌝😌 මට මගේ මල්ලි බබා නැතුව තප්පරයක්වත් ඉන්න බෑ කියල.
Yoongi:- අම්මෝ අම්මෝ...ඔව්.මං තරම් ඒ ගැන දන්න වෙන මොකෙක්වත් නැ 😑 365 දවසේම,පැය 24 ම කාන්දම් දෙක වගේ තමා 🤦🏻♀️තප්පරයක් එහෙ මෙහෙ වුණොත් මෙතන බෙරිහන් දෙනව කොහේද අහ අහ.😒ඔය එළියට ගිහිං බලනවා.අත දරුවෙක් නෙමෙයිනේ ඕකා.😒
YOU ARE READING
I still want you 💜🐯🐰💚 (TK)
Short StoryFirst of all I wanna say that this is not a BL story. යාළුකමට ,සහෝදරකමට එහා ගිය,ආදරේට මෙහා නැවතුන බැඳීමකින් දැනෙන හැඟීම මොනවගේ වෙයිද 🥺💜 වචනයෙන් මෙහෙමයි කියල විස්තර කරන්න බැරි,විස්තර කරන්න තේරෙන්නේ නැති ඒ වගේ බැඳීම් මහ පුදුමාකාරයි 😍💜 තැනක්බෙදාගන්...