One week later
Kookie:- V hyeong...Tiger bear...කෝ ඔයා?කතා කරන්නකෝ ඉන්න තැනකින්...
Tae:- ඕ Kookie...කියන්න baby.
Kookie:-Hyeongie...අද හවසට මාත් එක්ක ඇවිදින්න යමුද?juseyo....juseyo...අනේ ඔන්න බෑ කියන්න බෑ.අනේ හා නේද? අනිවාරෙන් යමු හාද?ඔන්න හා.ඔන්න හා නේ එහෙනම්?🥺👁️👁️(Puppy eyes)
Tae:-ම්....හරි ඉතිම්.මට කියන්න උත්තරයක් තියල නෑනේ.ඔයාම කියල ඔයාම උත්තරේත් කියල ඉවරනේ.යමුකො එහෙනම්.මාත් ටිකක් කම්මැලිකමේ හිටියෙ ☺️❤️
Kookie:- යේ....saranghe Hyeongie🙈....😘❤️ ඔයා තමයි මගේ හොදම hyeong.My love 🙈🥺💜 ඔයාට තමා මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ...🙈😍🥰😘❤️
(In the evening)
There are two boys sitting on a bench near the Han river.One boy is staring at the other boys shoulder.
Kookie:-Hyeongie...
Tae:-ම්...
Kookie:-මෙතන හරිම නිස්කලංකයි නේද Hyeong.
Tae:-හ්ම්ම්...
Kookie:-මගෙ හිතට හරි සැනසීමක් දැනෙනවා මෙහෙම ඉන්නකොට.🥺☺️
Tae:-ම්....
Kookie:- අපි හැමදාම මෙතනට එමුකො Hyeongie...🥺
Tae:-ම්...
Kookie:-මොනාද hyeong හැම එකටම හ්ම්,ම්...ගාන්නෙ.බකමූනෙක් වගේ.😒😑 hyeong...hyeong.
Tae ගෙ ඇස් වලට ඉදිරියෙන් තම අත එහෙට මෙහෙට ගෙන ගිය Kookie එයාගෙ අවධානය තමන් දිහාට ගත්තා.
Kookie Pov;
😒 මේ මෝඩ කොටි හපුවා මොනා ගැන කල්පනා කරනවද මන්ද.මං ගැන ගාණක්වත් නැ 😑💔 කෙල්ලෙක් ගැනවත් හිතනවාද දන්නෙ නැ 😳🙄 ඒවා කොහෙද මේ Tae Tae ගෙ bunny ඉන්නකම්.කොටි වලහෝ..😑 ඒවා නම් හඳේ තමයි 😑😒 ආවදෙන්කෝ ඔය නූනා.හහ්.මං හොදයිද නැද්ද කියල කිවුවම තමයි ඔය මොන නූනටත් මගේ Tae bear ට ළං වෙන්න පුළාන් වෙන්නේ 😒😏
ඉන්නකො මං කරන්න වැඩක්.ආවදෙන්කෝ නල්ලමලේ නූනා.😈 බිත්තර ගහල,තක්කාලි වලින් make up කරල,පිටි නාවල 🤨 කුණු මාළු වතුර භාජනයක ඔබලා,ගල් රෝලකින් චප්ප කරල poster එකක් හදල යවනවා ගෙදර උන්ට ලස්සනට බිත්තියෙ එල්ලගෙන බල බල ඉන්න 😏🤨😑😈👿😡( බුදු අම්මෝ....කුකියෝ...😂🤣 ළඟින් යන්නත් බයයි මේ යක්ෂ හාවගේ.ළඟින් ගියොත් ඇහැක් නැ වගේ තමා 🙄😒 හිත හදාගනිම් ඔතරි...🙂 ඔය කුක්කා ඔයාට ගැලපෙන්නේ නැ 🙄😒 අහිම්සක සස්සන කොම්ලෙක් දැලේ දාගනීම්. වෙන කොහෙන් හරි.ඔය කුක්කා එක්ක වසන්න බෑ.පේනව නේ.යක්කු පරාදයි.අහුවුණොත් සූටි ඔයාගෙ කෑල්ලක් වත් ඉතුරු වෙන එකක් නැ ඒ නිසා ඔය අදහස අතහැරගනිම් ඔතරියෝ...-මීට කුකිීව දැලේ දාගැනීමට සිතා සිට කම්පාවට පත් ඔතරි-🤧)
YOU ARE READING
I still want you 💜🐯🐰💚 (TK)
Short StoryFirst of all I wanna say that this is not a BL story. යාළුකමට ,සහෝදරකමට එහා ගිය,ආදරේට මෙහා නැවතුන බැඳීමකින් දැනෙන හැඟීම මොනවගේ වෙයිද 🥺💜 වචනයෙන් මෙහෙමයි කියල විස්තර කරන්න බැරි,විස්තර කරන්න තේරෙන්නේ නැති ඒ වගේ බැඳීම් මහ පුදුමාකාරයි 😍💜 තැනක්බෙදාගන්...