Part 4

27 8 0
                                    

Jimin:- එහෙනම් කොල්ලො.සුපිරියටම වැඩේ දිිලා එන්න ඕනි හරිද.All the best Tae,Kookie...

Tae,Kookie:- Thank you Jimina

Tae ,Kookie දෙන්නවම එකපාර බදාගත්ත ජිමිනා එහෙම කියල එතනින් එළියට ගියා.

ඉතිම් අද තියෙන recording එක Justin Bieber ගෙ Nothing Like Us song එක.

Song;

Kookie:-
Lately I've been thinking, thinking 'bout what we had
I know it was hard, it was all that we knew, yeah
Have you been drinking to take all the pain away?
I wish that I could give you what you deserve

Cause nothing can ever, ever replace you
Nothing can make me feel like you do
You know there's no one, I can relate to
And know we won't find a love that's so true

There's nothing like us, there's nothing like you and me
Together through the storm
There's nothing like us, there's nothing like you and me
Together, oh

I gave you everything, baby, everything I had to give
Girl, why would you push me away? Yeah
Lost in confusion, like an illusion
You know I'm used to making your day

Tae:-
But that is the past now, we didn't last now
I guess that this is meant to be
Tell me was it worth it? We were so perfect
But baby I just want you to see

There’s nothing like us, there's nothing like you and me
Together through the storm

Kookie:-
There's nothing like us, there's nothing like you and me
Together

Tae:-
There's nothing like us, there's nothing like you and me
Together through the storm

Kookie:-
There's nothing like us, there's nothing like you and me
Together

( ඒ සිංදුව ඒ දෙන්නටම ගැළපෙනවා වගේ එකක් හිතෙන්නේ නැද්ද කාටවත්?🥺❤️ 🤧 මගේ සූටි හිතට එහෙම හිතෙනවනෙ.😒 මුනා වුණත් ඒ සිංදුවට... අලාවියෝ සිංදුව 🌝 ❤️🥰)

(After the recording)

සිංදුව ඉවර ඉවර වුණ ගමන් Kookie දුවගෙන ගිහින් Tae ව බදාගෙන කම්මුලට පෙක් එකක් තිබ්බා.

Kookie:-☺️🥰 අපි ඒක ලස්සනට කළා නේද Hyeongie 😍🥰 ඔයා ලස්සනට ඔයාගෙ part එක කිවුව 🥺❤️💜

Tae:- ඔව් බබා.🥰 ඔයත් එහෙම තමයි.ලස්සනට කිවුව ඔයා.මගේ fv Singer.😘 ඔයාගෙ කටහඬ පුදුම ලස්සනයි පැටියෝ.🥺❤️

Kookie:- he he 🙈 oh! Don't tell like so hyeong 🙈 I'm shy 🙈❤️මට හොදටම විශ්වාසයි මේකට ARMY ලා ගොඩක් කැමති වේවි.

Tae:- ම්...ඔව්.අනිවාරෙන්ම.Kookie...දෙයක් කියන්න තියෙනව 🥺

Kookie:- මොකක්ද Hyeongie?

Tae:- මං දැක්ක social media වල අපි දෙන්නව TaeKook කියල ship එකක් හදලා හැමතැනම share වෙනවා.මට බයයි Kookie.🥺 මට ඔයාගෙන් ඈත් වෙන්න වෙයිද එහෙම වුණොත්?PD Nim දැන ගත්තොත් නම් මෙහෙම කතාවක් යනව කියල එයා අපිව වෙන් කරල තියයි හැම නිතරම 🥺💔

I still want you 💜🐯🐰💚 (TK) Where stories live. Discover now