Maknae line එක ගිහින් freezer එක ඇරල එළියට ගත්තෙ Jin හවස ගෙනත් තියපු ලොකුම ලොකු ice cream cup එක.තුන්දෙනත් එක්කම freezer එක ළඟ බිම වාඩි වෙලා හැඳි තුනකුත් අරගෙන Ice cream කන්න ලෑස්ති වුණා.
Jimin:-ම්....මේකේ සුවඳ ...Strawberry ice cream එකක් නේද?
Tae:- 🤤🤤🤤 ඔව් ඔව්.මාරම සුවඳයි.මට ඔයාල එක්ක ආවෙ අපරාදෙ කියල හිතෙනවා දැන් 🤧 තනියම ආව නම් තනියම කන්න තිබ්බනේ මට මේක.🌝
Kookie:- හහ් ඒවා කොහෙද මාත් එක්ක.🤨 hyeongie...ඔයාට මට නොදී කන්න බෑ එහෙම හරිද? 🤨
Jimin:- ඔයාගෙ soulmate ට ඔයා ඔහොමද සලකන්නෙ මන් අහන්නෙ ?😒💔
Tae:- හරි හරි දැන් කෑගන්නෙ නැතුව කමු අපි මේක.
මොහොතකට පස්සෙ Dorm එකේ freezer එක අසල බිම ලොකුම ලොකු ice cream cup එකක් බදාගෙන කන පොඩි කොල්ලො තුන්දෙනෙක් දකින්න ලැබුණ 🌝🤧😌🤭
(හිතින් මවාගන්න පුලුවන්ද ළමයි Maknae line එක හොරෙන් හොරෙන් ice cream cup එකක් බදාගෙන කන විදිය 🤭🤭🤭 අම්මෝ...😂🤣 මට බෑ දෙයියනේ.මැවිල පේන විදිය 🤣😂 බුදාම්මෝ...මගේ වකුගඩු ලෙප්ට්.ඔයාලගෙ ඔතරි මැරුණ ළමයි 😂🤣🤧කොහොමද හෙට උදේට පත්තරේ ගියොත් වයස අවුරුදු 20ක ගැහැණු ළමයකු හිනා වී වැඩි වීම හේතුවෙන් මරුට කියල 😂🤣.අම්මෝ... හිනා වෙලා වැඩි වෙලා දැන් නම් මට බෑ 🤧💔😂...හිත හදාගෙන මෙතනින් ඉස්සරහට කතාව ඔයාල ඔයාලට කැමති විදියට හිතාගන්න පිීස්.ඔයාලගෙ ඔතරි දැම් දිව්‍ය ලෝකේ 😌🧚🏻♂️😇)
Time skip...
මේ වෙනකොට තුන්දෙනා එකතු වෙලා ice cream එකෙන් 3/4 ක් විතර කාල ඉවර කරලයි තිබුණෙ.ජිමිනිට ටිකක් කාල වැඩි දැන් ඇති කියල හිතුණ නිසාම දැනුන අපහසුවත් එක්ක තමන් කොහෙද ඉන්නෙ කියල අමතක වෙලා බිතතියට හේත්තු වෙනවා කියල හිතාගෙන හේත්තු වුණා.ඒත් එයා එහෙම හිතල හේත්තු වෙලා තිබුණෙ Hoseok හරිම ආසාවෙන් තියාගෙන හිටපු ලස්සනම ලස්සන පිඟන් මැටි වලින් හදපු flower vas එකකට.
Jimin:- බුදු අම්මෝ...මගේ කොන්ද...😖😫...
Jimin ගෙ කෑගෑහීමත් එක්ක flower vas එකත් පෙරැළිලා බිඳිල ගියේ ලොකු සද්දයක් ඇති කරමින්.😳😯
Tae,Kookie:- Oh!...😮😮😮
Kookie:- දැන් නම් අපි ඉවරයි hyeong.හැමෝම මෙතනට එයි.Jimini ඔයා හොදින්ද?
YOU ARE READING
I still want you 💜🐯🐰💚 (TK)
Short StoryFirst of all I wanna say that this is not a BL story. යාළුකමට ,සහෝදරකමට එහා ගිය,ආදරේට මෙහා නැවතුන බැඳීමකින් දැනෙන හැඟීම මොනවගේ වෙයිද 🥺💜 වචනයෙන් මෙහෙමයි කියල විස්තර කරන්න බැරි,විස්තර කරන්න තේරෙන්නේ නැති ඒ වගේ බැඳීම් මහ පුදුමාකාරයි 😍💜 තැනක්බෙදාගන්...