🌟 පස්වෙනි තාරකාව 🌟

1K 227 33
                                    

My silent star






මම බනීව හොයාගෙන කාර් එකට ගියපු මම දැක්කෙ ...

මගේ බනී පුංචා එයා එයා කාර් එකේ නෑ ... දෙයියනේ මගේ පුංචා කොහේද යන්න ඇත්තේ එයා මෙහේ පාරවල් දන්නෙත් නෑ ... අනික මගේ පුංචා ට කතා කරගන්නවත් බැරුව කොහේ යන්න ද ...

මගේ ඔඑව දැන් පිස්සන් කොටුවක් වගේ ... මම හැමතැනම මගේ පුංචාව හෙව්වා ... මගේ කාර් එකේ බැලුවා අනිත් මිනිස්සුන්ගේ වාහන වලත් එබි එබි බැලුවා පිස්සෙක් වගේ කෑගගහා හෙව්වා ලග තිබ්බ හැම shope එකකම බැලුවා ඒත් මගේ පුංචා නෑ ... මට නම් දැන් බයයි එයාට කරදරයක් වෙලා ද නැත්නම් එයා මෝඩ වැඩක්වත් කර ගනීද ...

නෑ නෑ එහෙම වෙන්නෙ නෑ යිබෝ ඔයා සන්සුන් වෙන්න ... එයා මෝඩ නෑ එයා හොදින් එයා හොදින් ... මම පුඑවන් උපරිමයෙන් මගේ හිත සන්සුන් කර ගත්තා ...
මම ආපහු ගියේ බීච් එක ට වෙන කොට බීච් එකෙත් හැමතැනම හෙව්වා ... හොයලා හොයලා බැරිම තැන මම එහෙන්මම වැල්ලේ ඉද ගත්තා ...

මට මතක් වුණේ චෙන් ගගාව එයා දන්නවා ඇති මගේ බනී පුංචා ඉන්න තැන ... මම එහෙන්ම ගත්තෙ චෙන් ගගා ට ...

📲📲📲📲

" Hello චෙන් ගගා ... "

" ආ බෝ ඩිඩී කියන්න "

" ග ... ගා ... "

" ඩිඩී මොකක් හරි ප්‍රශ්නයක් ද ඇයි කලබලෙන් කතා කරන්නෙ කෝ zhan ඉන්නවා නේද "

" ගගා මම අහන දේට ඇත්තම කියන්න ගගා "

" මොකක්ද ඩිඩී කියන්න "

" ගගා මට ඇත්ත කියන්න මගේ බනී පුංචාට කතා කරන්න බෑද
ගගා "

" ඩිඩී ඔයා මට විහිඑ කරනවද මට කියන්න එපා ඔයා කිසි දෙයක් දන්නැ කියලා "

" නෑ ගගා මම මුකුත් දැනගෙන හිටියෙ නෑ "

" ඒත් ඔයාගේ මමාලා පපාලා කිව්වනේ ඔයා ට හැමදේම කියලා තියෙන්නේ ඔයා මේ කසාදෙට කැමති කියලා "

" නෑ එයාලා මට මුකුත් කිව්වේ
නෑ "

" එතකොට ඩිඩී කියන්නේ මේ කසාදෙට කැමති නෑ කියලා ද "

" නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි "

" එහෙනම් "

" මේකයි ගගා උනේ ..........
............................
............................
............................
............................
..........................."

My Silent starWhere stories live. Discover now