🌟දොලොස්වෙනි තාරකාව🌟

1.4K 195 255
                                    
My silent star

ආහ්හ්හ්හ්.................බනීහ් ...

බනීට කෑ ගගහා ගියපු මම මගේ ඔඑව අල්ලගෙන එකපාරටම නැවතුනේ කවුරු හරි මට මොකකින් හරි ගහපු නිසා ..... ඒත් එක්කම කඑ ඇදගත්ත මූනවල් වහ ගත්තා සෙට් එකක් මාව වට කරගත්තා ..... බොද වෙච්ච ඇස් දෙකෙන් මම දැක්කෙ මගේ බනී මං ඉන්න පැත්තට බය වෙලා දුවගෙන එනවා විතරයි ඒත් එක්කම ..........................................

........................................................................

................................... තවත් කට්ටියක් එයාව අල්ල ගත්තා වගේම මගේ ඇස් පියවිලා ගියා .

Yibo pov end :

.

.

.

Zhan pov :
( කලින් වගේම මෙතනදී යන්නෙත් ශාන් හිතන දේ ඔයාලට හිතින් කියන විදිහට )

* ම්ම්ම්හ්හ්හ් ... *

* මගේ ඔඑවට දැනුනු බර ගතියක් එක්ක මම උත්සාහ කරේ ඇස් ඇරගන්න ...... මට තේරුනා මම ඉන්නේ බැදලා දාලා කියලා ........ ඇස්පියන් තටු ගහ ගහා මම මාව බැදලා දාලා තිබුන පුටුවේ දගල දගල උත්සාහ කරේ ගැට ටික ලෙහා ගන්න ....... ඒත් එක්කම වගේ මට ඇහුනේ කවුරු හරි මහා හයියෙන් හිනා වෙන හඩක් ....... අහන් ඉන්නත් බැරි තරම් ඒ හිනාව හරිම
අප්‍රසන්නයි . *

හහ්......හහ්...........හා ...

* හිමින් හිමින් ඇස් ඇරපු මම දැක්කෙ මට ඉස්සරහින් පුටුවක වාඩිවෙලා සිගරට් එකකුත් උර උර ඉන්න සාමාන්‍ය පෙනුමක් තියෙන අප්‍රසන්න මිනිහෙක්ව ...... ඒ කවුද කින්ද මන්ද කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ ....... ඒ හිටියෙ ඌ ....... ඌ තරමයි මගේ අහිංසක අම්මවයි තාත්තවයි මරාගත්ත පාහර බල්ලා ...... කාලකන්නියා . *

කොහොම ද ඉතින් සන් ගොඩක් කාලෙකින් නේද ........ හහ් හහ් හා ...

* හිනාවෙයන් තව හිනාවෙයන් තව හොඳට හිනාවෙයන් අද තමයි තොගේ අවසාන දවස හොඳට හිනා වෙයන්කෝ පාහරයා 😏 ... *

My Silent starWhere stories live. Discover now