Tae's mother- ටෙයියා🔊......
Tae- ඔම්මා🔊
තේගෙ ඔම්මා අහලා ගම් හතටම ඇහෙන්න තම ආදරණීය පුත්‍ර රත්නයට ආමන්ත්‍රණය කරනවා මුලු ගමම හෙල්ලිලා යන්නම🙂
( කාට කියන්නද මේවා 🙂 මලකෝලම් ඇයි යකූ අපෙ අම්මා මට කතා කරන්නෙත් බූරුවා කියලා ටෙයියට විතරක් බෙයා බෙයා ගානවා 😑 බෙස්ටීයෝ බලහං උබේ කොල්ලගෙ ඔම්මා කොච්චර හොදද කියලා😌 mother in low නේ😂)
Tae's mother- අනේ මගේ සං කැටියා ඔම්මට කොච්චර නම් පාලු හිතුනද මගෙ කොටි පැටියා නැතුව😕
Tae- හරි ඔම්මා ඔයාගෙ බෙයා දැන් ආවනෙ 😎
(මලකෝලම්🙄
Tae- මේ ඕතරියො මැද්දෙන් ඇඩ් නොදා කතාව ලියනවද පීස් මට මගෙ කොල්ලව හම්බවුනෙත් නෑ තාම😐
හිටාම් පොඩ්ඩක් ඊලග ඇපියෙන් තොපි දෙන්නව සෙට් කරන්න😌 මම කපුවනෙ කොල්ලො ජෝඩු කරන්න🙂 මටවත් කොල්ලෙක් නෑ හුම්)
Tae's father- ඔම්මගෙයි පුතාගෙයි ආදරේට බාද උනානම් මගේ හද පිරි මෙව්වා එක 🙂මට බඩගිනියි කන්න දෙනවද දැන්වත්
Tae's mother,tae-😂😂😂😂😂😂
Tae's father- ඇයි හිනා වෙන්නෙ 😑 සැමට ප්‍රතම ආහාර😌
(මම වගේ ඩෑල් එකක් 😌)
Tae's mother- හරි හරි යමුකො ඇතුලට අද මම උයපු කෑම කමු😘
Tae- ම්.... දැන්නම් බඩත්ගිනියි වගේ ඉක්මනට කමුකො
At dining table
Tae- අම්මේහ් පුදුම සසක්නෙ තීන්නෙ🤤
Tae's father- මේ කොල්ලො ඔය ඔක්කොම තනියම කන්න එපා ඉතින් මේ අප්පත් මෙතන ඉන්නවා කියලා පේන්නැද්ද🙄
Tae- හී දැක්කෙ නෑනෙ
Tae's father- හරි හරි ඔය ඕක මෙහෙටත් එවන්න මටත් කන්න
Tae- ඔම්මා🔊🔊🔊
Tae's mother- මොකද බෙරිහන් දෙන්නෙ
Tae- ඔම්මා හුවෑ😭😭😭😭
මේ අප්පා මත කල්ල දෙල්ලෑනෙ😭😭😭 ඇහැ ඇහැ😢(ඇස නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි)
Tae's mother- මොකද මේ පොඩි අය වගේ රණ්ඩු වෙන්නෙ ආආ ...... අපෙ මහත්තයට දැන් 50 ටත් කිට්ටුයි නේද ලැජ්ජ නැද්ද පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ😡
ВЫ ЧИТАЕТЕ
What the *fuck* (On hold)
Фанфикකවදාවත් තමන් නොදන්න කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ හිත උණු වුනොත් ....... ° ° ° . . . . . *මැණික මාව දාලා යන්න එපා* . . . . මට සමාවෙන්න පණ මම ගොඩක් උත්සහ කලා łõvé ïš ňøţ §ęx ___________________________________________________ TOP -tae BOTTOM- kook report...