🔞f*ck🔞

215 24 19
                                    


°
°
°
°
°
°
°
°
Tae- hello

Tae's mother "ආහ් කොල්ලො දැන් අපිව මතකත් නෑ නේද හා හා ඔහොම යන්කො 😏...."

*තේ ඇදෙන් බැහැලා ඇදුම් ඇදගෙන ෆෝන් එකත් කනේ තියන් තමන්ගෙ කාර් එක drive කරන ගමන් තමන්ගෙ ආදරණීය ඔම්මත් එක්ක සුන්දර කතාවක *

( ඔම්මා එක්ක වල්පල් දොඩෝ දොඩෝ ගිහින් ගහක එහෙම හප්ප ගන්නවා නෙමේ කාර් එක සල්ලි යකූ ඔය සල්ලි🙂)

Tae "අනේ නෑ ඔම්මා ඔයා දන්නවනෙ ඔයාගෙ බෙයාට හරියට වැඩ කියලා"

Tae's mother  "ඔව් ඔව් හරියට මහන්සි ඇති මිනිසුන්ට වද දීලා😏 ඒක නෙමේ මම කෝල් කරේ තමුන් හෙට උදේම ගෙදර එන්න ඕනා එච්චරයි "

Tae "ඒත් ඔම්මා මේ හදිස්සියේම 🙄 ඔයා දන්නවා මම වැඩ වගේකට ජේජු ඇවිත් ඉන්නෙ කියලා 😑"

Tae's mother "ඒක මට අදාල නෑ හෙට උදේම ගෙදර දොර ඉස්සරහා ඉන්න ඕනා එච්චරයි බෙයා 😡 මට ආයි කියන්න තියන්න එපා "

Tae "හරි ඔම්මා ඒත් ඇයි මේ හදිස්සියේම 🤔 "

Tae's mother " හෙට ඔයාගෙ හියුන්ග් එනවා ඒ නිසා ගෙදර එනවා😤"

Tae " ආෂ්...... ඒ ඌරා මොකද එකපාරටම කොරියන් එන්න දගලන්නෙ "

Tae's mind *මොන මගුලක්ද යකෝ මට මගේ නිදහස නැතිවෙන සීන් එකක් යන්නෙ හියුනා ගෙදර එනවා කියන්නෙ මාව සිර අඩස්සියේ දානවා වගේ වැඩක්නෙ😑*

Tae's mother " හියුන්ගෙ  අනාගත හබියව බලන්න යනවා අපි හෙට ඒ නිසා
තමුනුත් එනවා😉 "

Tae " අනේ ඔම්මා මට බෑ අනික මම මොකටද හියුන්ගෙ කොල්ලා බලන්න එන්නෙ අනික මම තාම සූටියි "

Tae's mother "හොද පොඩි දැන් අවුරුදු 21 කොල්ලෙක් තමුන්😐"

Tae " අනේ ඔම්මා ඒත්__"

Tae's mother " බෙයා ඔයා හදන්නෙ ඔම්මට කියලා හෝඩිය මතක් කර ගන්නද ආආආ😤"

Tae "අනේ ඔම්මා 😢"

Tae's mother " ඒත් මේත් නෙමේ තමුන් හෙට උදේ අට වෙද්දි ගෙදර ඉන්න ඕනා එච්චරයි"

Call end

අනේ මගේ ලාමක ජීවිතේ මුන් ඔක්කොම එකතු වෙලා විනාස කරන්න හදන්නෙ.

Author pov

තේ ඔය වගේ විකාර හිත හිතා එයා මේ එයාගෙ ඔම්මලගෙ ගෙදර යන ගමන් හරියටම මේ වෙලාවෙ තේ ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගේ ...මොකද එයා ජේජු ආවෙ වැදගත් වැඩකට ඒත් එයාගෙ ආදරණීය ඔම්මා හරි ආදරෙන් කතා කරලා ගෙදර එන්න කිව්වම මොන පුතාද ගෙදර යන්නැත්තෙ 🙂 ඒ අස්සෙන් තෙයියගෙ හියුනා එනවලු ඇමරිකාවල ඉදලා අම්මෝ ඒ වෙලාවට දැනෙන ආධ්‍යාත්මික සුවය කියලා වැඩක් නෑ🙃

At 8.00 am Kim mansion

Tae's mother " අපෙ මහත්තයා තාම ලමයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෑනෙ"

Tae's father "ඒකනෙ නෝනෙ කොල්ලන්ට කරදරයක්වත්ද"

Tae's mother " අවකැපෙන කතා කියන්න එපා මනුස්පයො 😒"

Tae's father " නෝනෙ කාර් එකක් සද්දයක් ආවා යමු බලන්න මගෙ කොල්ලා ආවද කියලා☺"

Tae's mother "මගේ නෙමෙයි අපේ කියපිය 🔪 නැත්නම් දන්නවනෙ රෑට කෑම කඩෙන් තමා තමුසෙට කන්න වෙන්නෙ😒"

වචන 412 තීනවා මදිද🙃 අද රෑට ආයි අප්ඩේට් දෙනවා😁 මම ඒ තරම් හොද ඕතරියක්. Okey bye bye .ඊයෙ taekook day එක සැමරුවදෝ😎 ඒකටත් එක්ක අද update දෙන්නෙ.

Happy taekook day 💜💚

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Happy taekook day 💜💚

What the *fuck* (On hold)Opowieści tętniące Åŧyciem. Odkryj je teraz