meet part 2

91 12 3
                                    

සොරි හොදේ කලින් ඇපියෙ භාගයක් type කරලා දැම්මෙ .
මම ඉරිදා ඉදලා daily update දානවා හරිද එතකම් මේ ඇපිය විතරයි ඊට පස්සෙ දිගටම දානවා.

කලින් ඇපිය කියවලා එන්ඩෝ මතක නැත්නම්
.
.
.
.
.
Joon's mother- ඒක තමා අපෙ මහත්තයා මාත් බැලුවෙ....

Joon's mother 🌸
Joon's father 🍁
Jin's mother 🌹
Jin's father 🌱

(මේ ඉමෝජි ටික අවුලක් නෑනෙ)

Tae 🐯
Kook🐰
Suga🐱
Jimin🐥
Jin🐹
Namjoon 🐨
J hope🐿

.
.
.
.
.
.
.
.
.
.

එදා ජින්ව බලන්න කට්ටිය එහෙ ගියාට ජින් නම්ජූන් නොදන්න දෙයක් එයාලගෙ ඔම්මලා දැනගෙන හිටියා .

Back to 7 hour

නම්ජූන්ලා ආපු වාහනේ කෙලින්ම mansion එක ඇතුලට දැම්මා .දාලා කට්ටියම ගේ ඇතුලට ගියාට පස්සෙ ඔක්කොටම වඩා පුදුම උනේ namjin කපල් එක .ඒකට හේතුව උනේ එයාලා දෙන්නා ඉපදෙන්න ඉස්සෙල්ලා ඉදන්ම එයාගෙ ඔම්මලා හොදම යාලුවො වෙච්ච එක.

🌸 හනේ බං ගොඩ කාලෙකින් උබව දැක්කෙ

🌹 බලහං මම කිව්වෙ උබට අපි වයසට ගියාම කොණ්ඩෙ සුදු වෙලා කැත වෙනවා කියලා කෝ ඇහුවද මම කිව්ව එක නෑනෙ නෑනෙ නෑනෙ😂

🌸ඒක නෙමේ බං කෝ පොඩි එකා

🌹අන්න උඩ.දැන් උබ හදන්නෙ ගේ දොර ඉස්සරහම හිටගෙන කතා කරලා තේත් බීලා බතුත් කාලාම යන්නද😂මෙන්න මෙහෙ වරෙන් ඇතුලට

🌸උබ කතා කරනකම් මමත් හිටියෙ ඒකයි ඇතුලට ආවෙ නැත්තෙ හිහී😅

🌹 හම්මේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය ඉස්සර අපේ ගේ අස්සෙමයි ඉන්නෙ උබත්

එහෙම කියලා කට්ටියම ඇතුලට ගිහින් වාඩි උනා... ඔම්මලා අප්පලට කතා කරගන්න දීලා namjin කපල් එක එලියට ආවා

🐹මොකද්ද ජූන් ඒ උනේ🙂

🐨අනේ මන්දා ජිනී මටත් හිතා ගන්න බෑ🙂

එහෙම කියලා ජූන් ජින්ව බදාගෙන ජින්ගෙ බෙල්ලට තෙත හාදු තියන්න ගත්තා

එහෙම කියලා ජූන් ජින්ව බදාගෙන ජින්ගෙ බෙල්ලට තෙත හාදු තියන්න ගත්තා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

🐨ඒ මොක උනත් දැන් අපි දෙන්නට නිදහසේ ඉන්න පුලුවන්නෙ

🐹ම්...හ්... ජූ... න්

නම්ජූන් ජින්ගෙ බෙල්ල කිස් කරන ගමන් කෙලින්ම ජින්ගෙ තොල් සිපගන්න පටන් ගත්තා නම්ජූන් ජින්ගෙ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට කිස් කරන්න ගත්තා. හැබැයි ජින්ට එකවරම ලැබුන කිස් එක නිසා ටිකක් ෂොක් උනත් ජිනුත් නම්ජුන්ගෙ තාලෙටම ආපිට සිප ගන්න ගත්තා. වැඩේ  දුරදිග යයි කියන බයට නම්ජූන් ජින්ගෙන් ඈත් උනා හැබැයි මේ වෙලාවෙ නම්ජූන්ගෙ සෙල්ලක්කාරයනම් හොදටම ඇවිස්සිලා ඉන්නෙ.ඒත් එක්කම තමන්ගෙ අතෙන් සෙල්ලකාරයව හිමීට වහගන්න ගමන් අනිත් අතින් ජින්ගෙ අත අල්ලන් ඇතුලට ගියා.එයාලා ඇතුලට යනකොටත් ඔම්මලා බර කතාවක

🌹 උබ ගැනනම් කියලා වැඩක් නෑ බං කොහෙද අපිට කිව්වෙනම් කොල්ලො හතර දෙනවාම ජෝඩු කරලා බන්දමු කියලා එකක් නම් හරි කියමුකො කෝ අනිත් එක🙂

🌸මේකනෙ බං අපි ටේව ඇමරිකා යැව්වනෙ ඉතින් එහෙ high school එකක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉතින් අපිත් දෙන්නවම engage කෙරෙව්වා නෙමේ ඒ දෙන්නා engage උනා.අපි කියලා මොනා කරන්නද ඒ එයාලගෙ කැමැත්තනෙ 😕

🌹ඒක ඇත්ත බං.

  ඔය අතරෙ namjin දෙන්නත් එලියෙ ඉදන් ආවා .

🌸ඉතින් පුතාලා කතා කරගත්තද දෙන්නා 😊

🌱කතා කරාද නැත්නම් වෙන මොකක් හරි කරාද🌝 

Jin ගෙ අප්පා ඇහුවෙ නක්කලේට හිනා වෙන ගමන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Hey baby mummy come back😎

සමාවෙන්න update දැම්මෙ නැතුවට හැබැයි අද ඉදන් දාන්න පටන් ගන්නවා

ටටා
බායි
ගුන බුස

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Jul 13, 2022 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

What the *fuck* (On hold)Kde žijí příběhy. Začni objevovat