meet👬

99 14 2
                                    

කරුණාවෙන් සවන් දෙන්න 😅 මාසෙකට විතර පස්සෙ නෙහ්..
මේකනෙ උනේ අපිට විභාගෙ තිබ්බනෙ මාර්තු වල ඊට පස්සෙ ලකුණු දුන්නා ඊට පස්සෙ ගෙදරින් බැනුම් ඇහුවා ඊඊඊඊටත් පස්සෙ wattpad පැත්තෙ එන්න බැරි උනා🙂 අද තමා මම දේවමණ්ඩපයට අඩිය තිබ්බෙ😂 හරි කතාවට යමු

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් ඉතින් මට දෙහි කපන්න එපා ඔයාලා🙁

     එදා ටේ ගෙදර ආවට පස්සෙ දවසෙ ජින්ගෙ කොල්ලා එයාව බලන්න ජින්ගෙ ගෙදර ආවා . එදා ජින්ගෙ ගෙදරට නම්ජුන්ගෙ ඔම්මා ,අප්ප යි ,නම්ජුනුයි විතරයි ආවෙ.

Joon mother- ඉක්මනට යමු අපෙ මහත්තයා මගේ බෑනව බලන්න

කට්ටියම කාර් එකේ යනවා ජින්ලගෙ ගෙදර යන අතරමග නම්ජූන්ගෙ ඔම්මා කියපු දේට නම් නම්ජූන්ගෙ මූන බලන්න වටිනවා මල් හතයි 😆

( ඔහොම තමා කොල්ලො සිකුරා ලැබුවම😂)

Joon- අප්පා ඔන්න ඔය ගේ

ජින්ගෙ ගෙදරට මීටර් තුනක් දුර තියලා නම්ජුන් ඒක කිව්වම  නම්ජූන්ගෙ ඔම්මයි අප්පයි දෙන්නම මූනට මූන බලාගත්තෙ ටිකක් පුදුමෙන්.ඒක නම්ජුන්ටත් ලොකු ප්‍රශ්නයක් උනා 

Joon- අප්පා ඇයි මේ

Joon mother- පුතේ ඔයා ඔය කියන්නෙ ඔය පේන්න තියෙන ලොකු mansion එක ගැනද

Joon- ඔව් ඔම්මා ඒක තමා ජිනීගෙ ගෙදර

Joon father- ඔහ් එහෙමද😅 එහෙනම් නෝනෙ අපිට ඕන විදියට තමා මේ කසාදෙ වෙන්නෙ😂

Joon mother

What the *fuck* (On hold)Tempat cerita menjadi hidup. Temukan sekarang