Jungkook room එකට ගිහිල්ලා වොශ් එකක් දාගන්න ආවත් නින්ද ගියේ නම් නෑ .ඒ අප්පා කියපු දේ නිසා..එයා ඉක්මනිම්ම සෙනූ මැසේජ් එකක් දාලා මේ සේරම දේවල් කීවා ඇත්තටම එයා සෙනූට මීශා ගැන කියලා තිබ්බත් සෙනූ වැඩිය මීශා ගැන අහන්න අකමැති උන නිසා එයා ගැන කියන්න තියන දේවල් jungkook සෙනූට නොකියා ඉන්න තීරණය කරා...ඒ වගේම කම්පැනි එකේ වැඩක් කියලා jungkook එයාගෙයි මීශාගෙයි එන්ගේජ්මන්ට් එක ටික කාලෙකට කල් දැම්මා...ඇත්තටම ඒක සූටි බොරුවක් ඉතිම් අකමැති කෙනෙක්ව ඒම මැරි කරන්න පුලුවන්ද මං අහන්නෙ බෑනේ අෆ්ෆා😒 jungkook ටත් ඒ ටිකම තමා .......
මේ අතර සෙනු එයාට පාර්ට් ටයිම් ජොබ් එකක් හොය හොය තමයි හිටියේ ඉතින් මේ ගැන jungkookට කීවට පස්සේ එයා එයාගේ කම්පැනි එකේ වැඩට සෙනූව ගත්තා 🙈හී.....
සෙනූගෙයි jungkook ගෙයි afair එක ගැන දැනගෙන හිටියේ ක්රිශා සහ ටේ විතරයි ටේ කියන්නේ jungkookගේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා
මේ තමයි ඉතිම් ටේ කොම්ලා (🐯) හී හැන්ඩියි නෙහ් 😁🙉
senu pov....
අද ලෙක්චර්ස් නැති නිසා මං ඔෆිස් එකට යන්න ලෑස්ති උනා. ඒත් එක්කම ඉබේටම වගේ මට ෆෝන් එක දිහා බැලුනා notification එකක් එන සද්දේ ඇහිලා.හයියූ 😳ඒ jungkook ඔප්පා කෝල්ස් 14 මැසේජ් 20 අද නම් මං ඉවරයි😳 මගේ ෆෝන් එකේ බැට්ට්රි dead වෙලා තිබ්බේ කීවට එයා පිලීගනීද 🥺අනේ මන්දා ඔඩිස් එකට ගිහින්ම බලනවා🙄
jungkook pov...
මම ඔච්චර කෝල්ස් ගත්තා මැසේජ් දැම්මා කිසිම දේකට මේ කෙල්ලගෙන් රිප්ලයි නෑ ආදෙන්කෝ අද මං කියලා දෙන්නම් මම කවුද කියලා 😒(jungkook windowඑකෙන් එලිය බලාගෙන කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන කල්පනා කරා)