Tae pov....
සෙනූව දැන් හොස්ට්පිට්ල් එකට ගෙනත් ගොඩක් වෙලා jk ඇවිද ඇවිද කල්පනා කරනවා මීශත් බලාගෙන ඉන්නවා තවමත් සෙනූ ඔපරේශන් තියටර් එකේ ඩොක්ටර් වත් තවම ආවේ නෑ මට නම් මුකුත් හිතාගන්න බෑ 🥺💔
2hours later
( Doctor ❤️🩹 )ටික වෙලාවකින් ඩොක්ටර් එලියට ආවා
💜: ඩොක්ටර් ....මගේ සෙනූට දැන් කොහොමද එයාට හොදයි නේද අනේ කියන්නකො ඩොක්ටර් 😭
❤️🩹:ඇත්තටම කීවොත් mr.jungkook patient ගේ තත්වේ ටිකක් බරපතලයි but අපි උපරිම උත්සාහ කරනවා එයාගේ ජීවිතේ බේරගන්න ඔලුව පැත්ත වැදිලා නිසා ගොඩක් ලේ ගිහිල්ලා තියනවා අපි එයාට ලේ දුන්නා .අපිට පුලුවන් උපරිම දේ කරත් මෙතනදි සෙනූගෙනුත් අපිට සපෝර්ට් එකක් ඕනි නැත්තම් බෑ ඒත් එයාගෙන් කිසිම සපෝර්ට් එකක් නෑ අපිට මට නම් තේරෙන්නේ එයා මොකක්හරි ලොකු stress එකකින් ඉන්නේ mr.jungkook පුලුවන් තරම් හිත හයිය කරගන්න patientගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා අපි දැන් එයාව I.C.U එකට දානවා.
jungkook pov..
ඩොක්ටර් ඒ කියපු දේවල් නිසා මෆේ මුලු ඇගම හිරි වැටිලා ගියා මගේ ඇගට පනත් නෑ වගේ මාව එහෙම්මම බිම ඇදගෙන වැටුනා ඇස් වලින් කදුලු වැටුනෙත් නොදැනිමයි😭
🤍: ඇයි...ඇයි....මගේ සෙනූට මේ වගේ දෙයක් උනේ ටේ එයා කාටවත් කිසි වැරැද්දක් කරන්නෙ නෑ😭එයාට මේම උනේ මම නිසා ටේ😭💔එයාව මට නැති වෙයිද ටේ😭මට එයා නැතුව ජීවත් වෙන්න බෑ😭💔මගේ ජීවිතේ මගේ මුලු ලෝකෙම උනේ මට මගේ සෙනූ විතරයි ඒත් එයා අද මේ විදියට ඉන්නවා💔හැමදේම මම නිසා මගේ පව්කාරකම නිස්ස තමයි හැමදේම😭💔
🐯:ඒම කියන්න එපා කුකී🥺ඔයා ඕම දුර්වල උනොත් සෙනූව බලාගන්නේ කවුද එයාට මොනා වෙයිද ඔයා ඕම ඉන්නකොට මගේ හොද මල්ලි වගේ අඩන්නැතුව ඉන්නකෝ ඉතින්🥺💔.
meesha's mind :මේ වගේ දෙයක් උනේ මම නිසා ඔප්පා මට වඩා සෙනූට ආදරේ කරනවා මම එයාලගේ මැද්දට ඇවිත් කරේ ලොකු වැරැද්දක් මට ආදරේ නැති කෙනෙක් එක්ක මට ජීවත් වෙන්න බෑනේ මම මේ සම්බන්දේ නවත්තනවා
.......ඔප්පා මට සමාවෙන්න මම නිසා තමා මේ සේරම මම ආයේත් ඔයාගෙයි සෙනූගෙයි ජීවිතේ මැද්දට එන්නේ නෑ 🥺බායි💜: මීශා...😪අනේ මීශා මගේ සෙනූ මං ලගට එයි නේද😭💔
🌼: ඔව් ඔප්පා ඔයාගේ සෙනූ ඔයාලගට එනවමයි😊🙏
💜: තෑන්ක්ස් මීශා
🌼: මම යන්නම් ඔප්පා බායි😊🥺
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍සොරි පරක්කු උනාට හොදේ😪අද චුට්ටයි ඉතිම් සමාවෙල්ල හාත😪