පැය දහයක්, දොලහක් යනකම්ම සෙනූගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතුවයි තිබුනේ ..........🤧💔
🐯:ජන්කුකා...අපි දැන් ගෙදර යමු.හෙට උදේම අහපව් සෙනූ ලගට එමු හරිද ☺️
💜:බෑ බෑ හ්යොන්ග් 😭💔මට යන්න බෑ මගේ සෙනූ කතා කරන්නෙ නෑ මාත් එක්ක එයා මාත් එක්ක තරහා වෙලාද දන්නෑ නේද හ්යොන්ග්🥺💔
🐯: අනේ නෑ මගේ මල්ලි🥺සෙනූ ඔයත් එක්ක තරහා අනික ඔයා එයාට කිසිම වරදක් කරලා නෑ ඒ🥺
💜: එහෙනම් ඇයි එයා මාත් එක්ක කතා කරන්නැත්තෙ ඇයි එහෙනම් එයා ඇස් දෙක වහන් නිදාගෙන ඉන්නෙ නැගිටින්න කියන්න එයාට හ්යොන්ග් නැගිටින්න කියන්න🥺💔
🐯:හරි මගේ චූටි මල්ලි අපි හෙට එනකොට එයා නැගිටලා ඉදියි දැන් අපි යන්කො☺️හොදද....
💜:ඒත් හ්යොන්ග් සෙනූ 🥺.....?
ටේ ගෙයි කුකීගෙයි කතාවට හරස් උනේ එතන හිටපු නර්ස් කෙනෙක්......
👱♀️ : ඩොක්ටර්....ඩොක්ටර් ....පේශන්ට ටිකක් අමාරුයි හාට් බීට් එකත් වේගෙන් අඩු වෙනවා .....😷
❤️🩹:ඉක්මනට එන්න ..
👱♀️:ok doctor...
...............................
💜:අනේ මොකද මේ වෙන්නෙ ඇයි කියන්නකො නර්ස් ඇයි කියන්නකෝ සෙනූට මොකද 🥺
👱♀️:පොඩ්ඩක් කලබල වෙන්නැතිව ඉන්න පේශන් ගේ තත්වේ පොඩ්ඩක් බරපතලයි අපි එයාට කරන්න පුලුවන් උපරිමෙන්ම ට්‍රීට්මන්ට් කරනවා.පොඩ්ඩක් කලබල කරන්නැතිව අපේ වැඩේ කරගන්න දෙන්න ප්ලීස් සර්
💜:ඒත් නර්ස්🥺..?
ජන්කූක්ට කතා කරන්න අවස්තාවක් දෙන්නෙ නැතිවම නර්ස් රූම් එකේ දොර වහගෙන ඇතුලට ගියා...ජන්කූක් එතන තිබුන පුංචි window එකකින් ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්න එයාගේ gf දිහා කියාගන්න බැරි දුකකින් වගේම ආදරණීය සෙනෙහසකින් ඇස් වල කදුලු පුරවන් බලාගෙන හිටියා .. 🥺💔
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
සෙනූ & ජන්කූක් ගේ ඉරණම කොයි විදියට විසදෙයිද සෙනූ ජන්කූක්ව අතෑරලා යයිද🤧💔.. .. ..