මීශා ගියාට පස්සේ jungkook හොදටම අඩන්න පටන් ගත්තා ඒත් එක්කම ඩොක්ටර් ඇවිත් jk ට කතා කලා.
❤️🩹: mr.jungkook මට ඔයාට දෙයක් කියන්න තියනවා ඇත්තටම අපි කරපු ඔපරේශන් එක සාර්ථකයි ඒත් එක ප්‍රශ්නයක් නම් තියනවා.
💜:මොකක්ද ඩොක්ටර් මගේ සෙනූට මොකක් හරි ප්‍රශ්නයක්ද ප්ලීස් ඩොක්ටර් ඉක්මනට කියන්නකෝ 😭
❤️🩹:කලබල වෙන්න එපා ජන්කූක් සෙනූ ඉන්නේ කෝමා තත්වයක එයාට සිහිය එන දවස හරියටම අපිට කියන්න නම් බෑ සොරි මිස්ටර් ජන්කූක්.
💜:අනේ ඩොක්ටර් මගේ සෙනූ😭
❤️🩹:එයාව අපි හොදට බලාගන්න ඕනි ජන්කූක්.
❤️🩹: mr.taehyung ඔයාට පුලුවන්ද ටිකක් මෙහෙට එන්න.
🐯:ok ඩොක්ටර්
❤️🩹: ටේ මං මේදේ ඔයාට විතරයි කියන්නේ අපි පොඩි කාලේ ඉදන් හොදට දන්නවනේ.මේදේ ජන්කූක්ට කීවොත් එයාට දරාගන්න බැරි වෙයි ඒකයි මේදේ ඔයාටම කියන්නෙ
🐯: කියන්න ඩොක්ටර් ඔයා මාව බය කරනවා
❤️🩹: මේමයි ටේ සෙනූගේ ඔලුව තදින්ම වැදිලා නිසා එයාගේ මතකය අමතක වීමේ සම්බාවිතාවය ගොඩක් වැඩී
🐯:මොකක් මොකක්ද ඔයාගේ කීවේ ජින් 😳
❤️🩹:ඔව් ටේ මේ දේ ජන්කූක්ට කියන්න එපා .
🐯:ඒත්....ඒත්....ජින් අපි මේක එයාට කියන්න ඕනි නේද
❤️🩹: ඔව් ඒත් මේ ඒකට වෙලාව නෙවේ එයා ගොඩක් දුර්වලයි අපි පස්සේ හිමීට එයාට තේරුම් කරමු
🐯:හ්ම්ම්ම්.......
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
සෙනූට මොනා වෙයිද ලමයි 🙄