- සේද මාවතේ මුතු ඇටය වෙත -
" දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරන අංක 140422 දරන ගුවන් යානය දැන් සියොල් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් තව නොබෝ වේලාවකින් පියාසර කරනවා ඇත "
සියොල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යකඩ කටින් එහෙම කිව්වෙ දහදෙනෙක් විතර ඒ ගුවන් යානයට නගින්න තවමත් දුවගෙන එද්දිමයි .
" මං කිව්වනේ පාස්පෝට් ටික එහෙම කලින් අරගෙන තියාගන්න කියලා Lisa , අපේ පොඩි අය නිසා තමයි හැමදාම පරක්කු වෙන්නේ " Jisoo Lisa ව කවුන්ටර් එක ගාවට ඇදගෙන ගියා .
" අපි කොච්චර කිව්වත් සේරම ලෑස්ති කරන් ඉන්න කියලා අහන එකක්ද මෙයාලා ? වීඅයිපී හින්දා හොඳයි ඉතින් " Jihyo Tzysu ගේ බෑග් එක උදුරලා ගත්තේ Tzysu එයාගේ බෑග් එකේ බඩු ආයේ නැති කරගන්න කලින් .
" Park Sooyoung මං Yerim ගැන බලන්න කිව්වම ඔයා මොනවද කර කර හිටියේ ? " Irene Joy දිහා රවලා බැලුවා .
" සොරි ඔන්නි මේ Crush ගෙන් කෝල් එකක් ආවා "
" මිස්ලා ඉක්මනට ඇතුළට යන්න . දැන් ප්ලේන් එක ජර්නි එක පටන් ගන්න යන්නෙ " ගුවන්තොටුපළ නිලධාරිනියක් මෙයාලට කිව්වා .
කොහොම හරි කට්ටියම ප්ලේන් එකට නගිද්දි අනිත් කට්ටිය සේරම ප්ලේන් එකට නැගලයි හිටියේ .
" අපිට නම් ඔය පාස්පෝට් සීන් නෑනේ ඉතින් . අපිට ස්පෙෂල් පාස්පෝට් තියෙනවනේ නැද්ද හියුන්ග් ? " Jungkook පත හින්ට් එකක් ගැහුවේ අනිත් හය දෙනාම ඔළුවේ අත ගහගනිද්දි .
" යැයි යැයි යැයි තමා . හාවෙක්ට මොකටද පාස්පෝට් ? " EXO Kai ඇහුවේ මුළු ප්ලේන් එකම සිනා සාගරයකින් පුරවන ගමන් .
" කැරට් හොයන්න යන්න වෙන්නැති " Jessie හෙමීට හිනා වුණේ අනිත් අයට හිනා වෙන්න සලස්වමින් .
" ඔය අහගත්තෙ . කට වහගෙන ඉන්න දැන් " Jin රැව්වා .
ඒ අස්සේ ඔක්කොම plane එකේ ඉඳගෙනත් ඉවර වුණත් තාම Mamamoo කවුරුත් ඇවිත් නෑ .
බලන් ඉඳලා බැරිම තැන Jessie solar ට කෝල් කළේ take off කරන්න ළඟ නිසා phone off කරන්න කියද්දි. විනාඩි දෙක තුනකට පස්සේ ඒ හතර දෙනාත් plane එක ඇතුලට ආවා .
ESTÁS LEYENDO
කේ පොප් පිරි අවුරුදු සිරි - 2022
Fanfic" ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා වරෙල්ලා වරෙල්ලා කේපොප් කට්ටියත් ඇවිල්ලා " අපි ආසම කරන අයත් එක්ක අපේ සිංහල අවුරුද්ද මෙදා පාර ගත කරමු .