02 කොටස

276 66 44
                                    

- පොල් තෙල් පහනනම් කඩන්න එපා -

" දහසක් මල් පිබිදී විකසිත වන , සීත සුලං හමා යන මේ පින්බර උදයේ ඔබ සැමට සුමිහිරි උදෑසනක් පතන මම Jessi  "

" මොනවද මේ නූනා කියන්නේ ? සීත සුලං ! මොන සීත සුලං ද "  Jungkook කිව්වෙ එයාගේ හොට් එකට මිශ්‍ර වුණ රස්නය දරාගන්න බැරුව .

ඕනම දෙයක් ඕනවට වඩා හොඳම නෑ කියනවනේ

" ඒක තමා මේ රට පුදුම රස්නෙයිනේ අප්පා " Ningning තමන්ට පවන් ගහගත්තා .

" නංගි තාම ඕස්ට්‍රේලියාවට ඇවිත් නෑ වගේ " Jake ඇහක් ඉඟිමැරුවා .

" ඕන්නම් එන්න නංගි අපි එක්ක ඉන්න පුළුවන් " Felix එහෙමත් කතාවට එකතු වුණා .

" Yongbok " Bang Chan පොඩ්ඩක් රවලා බැලුවත් Felix නම් නෙවෙ බය වුණේ .

" ආ හියුන්ග්ටත් ඕන්නම් ඇවිත් පොඩ්ඩක් සප් එකක් දෙන්න - "

" ඉතින් මෙම අවුරුදු උත්සවයේ ආරම්භය සඳහා මම , එසේ නොමැතිනම් නිවේදක පාක් ජිමින් සියලුම කණ්ඩායම් වල නායක නායිකාවන් සඳහා පොල් තෙල් පහන දැල්වීමට ආරධනා කරනවා ."

නායක නායිකාවන් සේරම එතනට ආවා .

" ඒ වගේම මම අපේ නම්ජූන් ඔප්පාගෙන් ඉල්ලා සිටිනවා පොල්තෙල් පහනට කිසිදු අලාභ හානියක් නොකරන ලෙ-  " ජෙසී කියන්න පටන් ගත්තෙ මුළු සභාවම සිනහ ගස්වමින් වුණත් එයාට ඒක සම්පූර්ණ කරගන්න  බැරි වුණා .

" අයියෝ හියුන්ග් බර ගාණක් දීලා ගෙනල්ලා තිබ්බ පොල් පහන " ජිමින්ගේ විලාපය දසතපැතිරුණා .

*******************************************
- දුවමු මිතුර දුවමු -

ඔන්න ඉතින් පොල්තෙල් පහන දල්වලා අවුරුදු උත්සවය නිල වශයෙන් ආරම්භ කලාට පස්සේ කට්ටියම ලහි ලහියේ ලෑස්ති වුණේ පලවෙනි තරඟය ආරම්භ කරන්න .

" දැන් මෙයාලා නම් ස්ටේජ් එක පුරා එහෙට මෙහෙට දුවනවා විතරනේ .. ඒත් අපි මේ සූදානම් වෙන්නේ ගම හරහා දුවන්න " ජිමින් කිව්වා .

" තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න එන්න දැන්ම ඇවිත් නම් දෙන්න . පාර දිගේ දුවද්දි හැබැයි කවුරු කවුරු සෙට් වෙයිද දන්නෙ නෑ හැබැයි " ජෙසී හිනාවුණා . " ඕනෙම නම් , දාඩියයි වගේනම් ඔය උඩ කෑල්ල ගැලෙව්වට කමක් නෑ "

කේ පොප් පිරි අවුරුදු සිරි - 2022Tempat cerita menjadi hidup. Temukan sekarang