- 04 -

254 34 2
                                    

මේඝා තම කටින් පිටවෙන්න යන ඉකිය නවත්ව ගන්න දැඩි උත්සහයක් දරයි.. ඇයට පසෙකින් කාමරේ නිරන්තරෙන්ම ඇහුනේ කෙදිරි හඩවල්ය.

" නිහඩ වනු! ති කිමද මේ හඩනුයේ? මා තිගේ සැමියය්.. ති මගේ සතුට ගැන සිතිය යුතුයි.. "

අශාලා කෙතරම් ප්‍රතික්ෂේප කලත් ඇගේ සැමියා ඔහු හා යහන් වැදීම ඇයට අනිවාර්ය කලේ බලෙන්ය.. ඉතින් ඔහුගේ දැඩිකම හමුවේ ඈ අසරණය..

මේඝාගේ හස්තය මෙලවුනේ නහර පෙන්වමින්.. තවත් ඇයට ඇගේ පෙම්වතියගේ දුක දරා ගත නොහැකිය. ඈ වේගෙන් කුටිය වෙත පා තැබුවා ය.

" ති උන්මත්තක ස්ත්‍රිය! තිට කොහෙන් ආපු හය්යක්ද? මා යහන් වදිනවා බලා සිටීමට..? "

" නොවේ.. මාහට ගැටළුවක් නොවේ නුබ යහන් වැදුන හො නොවේ, නමුත්, මගේ අශාලා නුබට අයිති නැත..!" කි මේඝා තම කොපුවෙන් ඇද ගත් කඩුවින් මිනිසාගේ හිස කදින් වෙන් කලේ ඇගේ මුහුණ මතටද රුදිරය විසිරෙද්දීය්..

" මේ- මේඝා.. "

" අශාලා, මා හට කමා කරන්න මා ප්‍රමාද උව..!"

" කම් නොවේ.. නමුත්... මා.. දැන්.. "

" නැත එසේ නොකියන්න.. ඔබ පෙර මෙන් තවමත් මගේ අශාලය්.. අප පිටව යමු විගස.. සළු පටල ගන්න.. "

එ මහා රාත්‍රියේ ඔවුන් පලා ගියේ ඔවුන්ගේ ප්‍රේමයට නව පිටු පෙරලමින්..

ඇහැල මල් ( Completed )✔️Where stories live. Discover now