- 03 -

199 29 2
                                    

මෙය වැරදියි අශාලා!"

" ශ්...එසේ නොපවසන්න. එයා මා හදවත දවලනවා මේඝා.. " දෑසේ කදුළු බිදු පුරවන් අශාලා බිදුණු හඩින් කීවා.

" නමුත්.. මා පවසන්නේ සත්‍ය. අප එක් වන්නේ කෙසේද? ඔබ ස්ත්‍රියක්, මාද ස්ත්‍රියක්, ඇරත් ඔබ විවහකය්..!"

අශාලගේ දෑස මගහරිමින් මේඝා කිවත් ඇගේ සිත ඊට කැමති උනා.. අනෙක් සියල්ලෝ තමන්ට නපුරු ලෙස සලකද්දී, අශාලා හැමවිටම ඇගේ පාර්ශවය ගත්තේ මේඝා ගේ සිත තුල දහසක් හැගුමන් වලින් ඈ අතරමන් වෙද්දී.

" එවිට ඔබ මා ප්‍රතික්ෂේප කරනවාද? "

" මා.. " යමක් මේඝා කියන්නට පෙර ඇගේ තොල් අශාලගේ තොල් වලට මැදි උනේ ය. එහි උ අමුතුම රසයක් මේඝාට දැනෙන්න විය. තවත් තම සිත තුල පාලනය කරගැනීමට නොහැකි උ ඒ හැගීම් පිටතට විසි කල මේඝා තොල් වල පාලනය ඇය අතට ගත්ත.

හද පලුවකින් සැරසුන ආකාසේ තිබුනේ නිශ්ශල බවක්.. ජනේලය අතරින් සදු රැස් වැටුනත් එය දීප්තිමත් නොවුනි.

සයනය මත මොහොතින් මොහොත නිරුවත් වන අශාලා හා මේඝාට අනෙක් කිසි දෙයක වටහුමක් නොවිණි.

අශාලගේ සිරුර මත දිවෙන මේඝාගේ තොල් තැනින් තැන ඇගේ සිරුර රක්ත වර්නින් වර්ණ කලා. එකිනෙකා අතර ඇති වෙන සියුම් කෙදිරිලි හඩවල් මුළු කුටියම පිරෙව්වේ ය.

ඇහැල මල් ( Completed )✔️Donde viven las historias. Descúbrelo ahora