Author Pov
"ම් මොකක්ද ඔයා කියන්නේ හියුන්?!"
එයාගේ කටහඩ වෙවුලන්න ගත්තේ එයා මීජුනාව නිශ්ශබ්ද කරද්දි ..
ජිමින්ගේ ඇස් නෝමල් කලර් එකට හැරුනේ එයා ජන්කුක්ව කිස් කරන්න කලින්....
මොනාදෝ මොනාදෝ කට අස්සෙන් කියපු ජන්කුක් තමාගේ නිදහස් අතින් ජිමින්ව ඇත්කරලා එයාට කෑගැහුවා...
"මොන මගුලක්ද තමුන් කරන්නේ!!තමුන් ආයෙමත් මා එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ ආ!!!"
ජන්කුක් කිව්වේ ජිමින්ට තමන්ව ලේසියෙන්ම සිපගන්න දුන්නු එක ගැන තමන් ගැනම ඇතිඋනු කේන්තියෙන්....
ආයෙමත් හුස්මක් පිටකරපු ජිමින් ජන්කුක්ගේ අතකින් අල්ලගත්තේ එයාගේ ඇස් දිහා බලන ගමන්....
"ම මට සමාවෙන්න....ඒත් ඔයාලට වෙනවා මාත් එක්ක ජීවත් වෙන්න...එතකොට...එතකොට මට පුලුවන් ඔයාලව ආරක්ෂා කරගන්න...."
ජිමින් කිව්වත් ඇස් රෝල් කරපු ජන්කුක් එයාගේ අතෙන් ජිමින්ගේ අත අයින් කලා...
"තමුන්ට ඕන ආයෙත් මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා මාව අතාරින්නනේ!ආ එහෙමනේ!"
ජන්කුක්ගේ ඇස් වලට කදුලු එද්දි එයා කිව්වේ මීජුනාගේ ඔලුව තමාගේ උරහිසේ තියාගන්න ගමන්....
"නෑ නෑ ජන්කුක්!මන් මන් පසුතැවෙනවා මන් කරපු දේවල් වලට!මේ ඇත්තමයි ජන්කුක්...!"
ජිමින් කිව්වේ ජන්කුක්ව බදාගන්න ගමන්....
ජන්කුක් ජිමින්ව ඈත් කරන්න හැදුවත් එයාට බෑ...එයා ගොඩක් වීක් දැන්...එයා තාමත් ජිමින්ට ආදරෙයි.. මීජුන්ව තවත් බදාගත්තු ජන්කුක් ඉකි ගගහා ඇඩුවේ ජිමින්ගේ තුරුලේ ඉන්න ගමන්....
"ශ් දැන් අඩන්න එපා ඔයාලා දෙන්නා..."
ජන්කුක්ගෙ පිට අතගාපු ජිමින් ඈත්වෙලා ජන්කුක්ගේ ඇස් දිහාම බලන් හිටියා...
"ඔයා මට සමාව දෙනවද?"
ජිමින් ඇහුවත් ජන්කුක් නහයත් උඩට අදිනගමන් ජිමින් දිහා බලන් හිටියා...
"මන් මන් ඒ ගැන හිතලා බලන්නම්...ඒත් දැන් මට මගේ පුතාගේ ආරක්ෂාව වැදගත්...ඒ නිසා මන් ඔයා එක්ක එන්නම්..."
ජන්කුක් කිව්වේ මීනුනාගේ paci එක අතට ගන්න ගමන්...
ජිමින් හුස්මක් හෙලුවේ මෙ ඔක්කොම එයාගේ වැරදි නිසා කියලා දන්න නිසා....එයාමයි මේ ඔක්කොම වරද්දගත්තේ....
"මන් බඩු ලෑස්ති කරගන්නම්...අපි හෙට යන්..."
ජන්කුක් කිව්වම ජිමින් ඔලුව වනලා අතුරුදහන් උනේ ජන්කුක් හිනාවක් මවාගෙන මීජුනා දිහා බලද්දි...
"පැටියෝ දැන් අඩන්න එපා හාද...ඔයා ඇඩුවත් මමාත් ඔයත් එක්ක අඩනවා හාද...."
ජන්කුක් කිව්වේ paci එක පිටිපස්සෙන් මොනාදෝ වචන කිය කිය හිනාවෙවී ජන්කුක්ගේ කම්මුල් අල්ලන මීජුන්ට.....
_________
මොනාහරි කොටන් යමු🌚💞
ආඩලෙයි😌💞
YOU ARE READING
ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ
Vampireᴀ ᴛʀᴀɴsʟᴀᴛɪᴏɴ... ᴀ ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ.. ʙʟ.. ᴛᴏᴘ ᴊɪᴍɪɴ ʙᴏᴛᴛᴏᴍ ᴊᴋ ᴠᴀᴍᴘɪʀᴇ ᴀᴜ ʜᴏᴘᴇ ʏᴏᴜ ᴡɪʟʟ ᴇɴᴊᴏʏ ᴛʜɪs ᴛᴏᴏ😉 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___