Author Pov
ටික කාලයක් යද්දි ජිමිනුයි ජන්කුකායි දෙන්නා ටිකෙන් ටික ලංවෙන්න ගත්තා...එයාලා දැන් හොදින් ඉන්නවා...ජන්කුක් ජිමින්ට සමාවත් දුන්නා....
දැන් මීජුනාට ඇවිදිබ්නත් පුලුවන්...එයාලා දැන් කිසිම ප්රශ්නයක් නැතුව සතුටින් ඉන්නේ ජිමින්ගේ තරහකාරයා මැරුනු නිසා...
"කෝ පැටියෝ කන්න මේක...."
ජන්කුක් කිව්වේ හැන්ද ප්ලේන් එකක් වගේ එහාට මෙහාට කරනගමන්...
හිනාඋනු මීජුන් අත්පුඩිත් ගගහා කට ඇරියා....
මීජුනා දිහාම ෆෝකස් කරපු ජන්කුක් දැක්කෙ නෑ එයාගේ පිටිපස්සෙන් ආව ජිමින්ව...ජන්කුක් එකපාරම ගැස්සිලා ගියේ ජිමින් එකපාර ජන්කුක්ව බැක්හග් කරපු නිසා...
"හියුන් මොනාද ඔය කරන්නේ ආ..!"
හිනාවෙවී අහපු ජන්කුක් එයාගේ පුතාට කවන්න ගත්තා....
"මොකුත් නෑ...මට නිකන් ඔයාගේ උණුහුම මගෑරුනා වගේ..."
ජිමින් කිව්වේ ජන්කුක් ඇස් රෝල් කරලා කටින් සද්දයක් දාද්දි....
"අපි තාම රිලේෂන්ශිප් එකකවත් නෙවේ හියුන්....."
ජන්කුක් එහෙම කිව්වම ජිමින් එකපාර එයාව ජිමින්ගේ පැත්ත හරොගත්තා....
ජන්කුක්ගේ ඇස් ලොකු උනේ ජිමින්ගේ ෆෑන්ග්ස් වගේම රතු ඇස් දැකලා....
"හ් හියුන්..."
ජන්කුක් ගොත ගැහුවේ ජිමින් දිහා කන්ෆියුස් වුනු ඇස්වලින් බලද්දි...
"ඉතින් කුකාහ් ඔයා ආයෙමත් මගේ බෝයිෆ්රෙන්ඩ් වෙනවද..."
උල් දත් තියෙද්දිම ජිමින් හිනාවෙලා ඇහුවේ ජන්කුකාත් එයාගේ උල් දත් තියෙද්දිම හිනාවෙලා ඔලුව වනද්දි....
ජිමින් ජන්කුක්ව කිස් කරන්න යද්දිම ජන්කුක් ජිමින්ගෙ තොල් වලට ඇගිල්ලක් තියලා එයාව නැවැත්තුවා....
"ආ ආ දැන්ම නෙවේ මීජුනා ඉන්නවා හියුන්...."
ජන්කුක් කිව්වේ ආයෙමත් මීජුනා පැත්ට්ග හැරිලා එයාට කවද්දි...
කෙදිරිගාපු ජිමින් ටිකකින් හිනාවෙලා ජන්කුක්ගේ පස්සටත් පාරක් දීලා එතනින් ගියා....
රූම් එකට ගිය ජන්කුක්ව එකපාරම බිත්තියට තද උනේ එයා ගොරවද්දි...කෙලින් බලපු ජන්කුක් දැක්කා රතු ඇස් තියෙන මේක කරපු හොරගෙඩියාව...
"ඉතින් කොඉ මගේ කිස් එක ආ..!"
ජිමින් ඇහුවේ ජන්කුක් හිනාවෙලා ජිමින්ගේ ලිප්ස් පෙක් කරද්දි...
"ඔය තියෙන්නෙ...!"
කියපු ජන්කුක් එතනින් යන්න හැදුවත් ආයෙමත් එයාව බිත්තියටම තද උනා....
"යාහ් ඕක කරන එක නවත්තනවා!මගේ කොන්ද දැනටත් රිදෙනවා!"
ජන්කුක් කෙදිරි ගෑවෙ ජිමින් මේ හුරතලේට හිනාවෙද්දි...
"සොරි...."
කියපු ජිමින් ජන්කුක්ව තදින් කිස් කරන්න පටන් ගත්තා....
ජිමින් ජන්කුක්ගේ ඉන වටා අත දාගද්දි ජන්කුක් ජිමින්ගේ බෙල්ම වටා අත දාගෙන සිපගත්තේ ජිමින් එහෙම්මම ජන්කුක්ව වඩාගද්දි....
ටිකකින් කිස් එක බ්රේක් කරපු දෙන්නා එකිනෙකා දිහා බලන් හිටියේ ආදරෙන් පිරුනු ඇස් වලින්....
"මන් ඔයාට ආදරෙයි...."
ජිමින් රහසින් කිව්වේ ජන්කුක්ව තදට බදාගන්න ගමන්....
"මාත් ආදරෙයි හියුන්...හැමදාමත්.....!"
丅ʜᴇ ᗴɴᴅ.....💞
_________
හායි....
ඉවරායි...🥳🥳
මේක මන් ට්රාන්ස්ලේට් කරපු විදිහ ගැන මොනාහරි කියන් යන්ඩෝ🙃
ආදරෙයි🌚🌏❤️🩹
YOU ARE READING
ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ
Vampireᴀ ᴛʀᴀɴsʟᴀᴛɪᴏɴ... ᴀ ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ.. ʙʟ.. ᴛᴏᴘ ᴊɪᴍɪɴ ʙᴏᴛᴛᴏᴍ ᴊᴋ ᴠᴀᴍᴘɪʀᴇ ᴀᴜ ʜᴏᴘᴇ ʏᴏᴜ ᴡɪʟʟ ᴇɴᴊᴏʏ ᴛʜɪs ᴛᴏᴏ😉 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___