Author Pov
රිදී පිහියක්....
යුන්ගි ජිමින්ට දුන්නු රිදී පිහිය....කායිට කටකොනේ හිනාවක් දුන්නු ජිමින් එකපාරම කායිගෙ පපුවට ඒ පිහියෙන් ඇන්නේ ඒ පිහිය කායිගේ පපුව හරහා කෙලින්ම එයාගේ හදවතට ඇනෙද්දි...
කායි බිම වැටුනම ජිමින් එයාව අතෑරියේ ලේ ගලන ඒ පපුවත් අල්ලන් ඉද්දි...
ජිමින් දිහා බලපු කායි ජිමින්ට රවන්න ගත්තේ එයාගේ කටින් ලේ එලියට පනිද්දි...
"ත තමුන්ට ම් මොනා කලත් ව් වෙනස් ක් කරන්න බෑ ම් මන් තමා ත් තමුන්ගේ ක කලින් ආ ආදරේ කරපු අයව ම් මැරුව ක් කෙනා ව වගේම ම් මේ ජ් ජන්කුක්ව ම මන් ඇ ඇල්ලුවා කියලා ජිමින්!!!"
කායි කිව්වෙ සම්පූර්නෙන්ම පොලොවට වැටිලා ඇස් පියාගන්න කලින්...
වටපිට බලපු ජිමින් ග්ලවුස් දෙකත් ගලවලා ඇදේ බැදලා ඉන්න ජන්කුක් ගාවට ගියා....
ජන්කුක් ගාවට ආව ජිමින් එයාව ලිහන්න ගත්තා....ජන්කුක්ගේ ඇස් තාමත් බැදලා....ඒ නිසා එයා දන්නෑ එයා වටා වෙන කිසිම දෙයක්....ඒ නිසා ජිමින්ගේ අත් වැදුනම එයා කෑගහන්න ගත්තා...
"ශ් ශ් කුක් මේ මන්..ජිමින්..."
ඒ දේ කුක්ව සන්සුන් කරන්න හොදටෝම ඇති උනා....
" හ් හියුන් කෝ ම් මීජුන්..."
ජන්කුක් ඇහුවේ ජිමින් හුස්මක් පිට කරලා ජන්කුක්ගේ ඇස් නිදහස් කරලා එයාවත් නිදහස් කරද්දි...
"මීජුන් මගේ සහෝදරයා එක්ක ඉන්නේඑ...කෝ එන්න අපි යන් ගෙදර..."
ජිමින් කිව්වෙ ජන්කුක්ට නැගිටින්න උදව් කරන ගමන්....
"එ එයා ඔ ඔයාව ඇල්ලුව්ද...මන් කියන්නේ එයා ඔයාට ත් තුවාල එහෙම කලාද..."
ජිමින් ඇහුවේ ඒ ගැන ජන්කුක්ගෙන් අහන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව....
"න් නෑ...එයා මගේ ඇගේ හයිකීස් තිබ්බා ව වගේම හැපුවා විතරයි.."
ජන්කුක් කිව්වෙ ටිකක් ගොරවන ගමන්....
ජිමින් එයාගේ අතක් ජන්කුක්ගේ ඉනෙන් තිබ්බේ ජන්කුක් එයාගේ අතක් ජිමින්ගේ උරහිස වටා දාගද්දි....
ජන්කුක්ගේ උත්තරේ අහපු ජිමින් සැන්සුම් සුසුම් හෙලුවා...
'ඒ කියන්නේ කායි ජන්කුක්ව ඇල්ලුවා කියලා මට බොරු විතරයි කියලා තියෙන්නෙ...තෑන්ක් ගෝඩ්...'
ජිමින් එහෙම හිතනවත් එක්කම ජන්කුක් දැක්කා බිම ලේත් එක්ක වැතිරිලා ඉන්න කායිව...එව්ක දැක්ක ජන්කුක්ගේ ඇස් ලොකු වෙද්දි ඒ ඇස් වලින්ම ජිමින් දිහා බැලුවා...
"ඔ ඔයා එයාව මැ මැරුවද?!"
ජන්කුක් ඇහුවම කෙල ගුලියක් ගිල්ල ඔලුව වැනුවා...
"එයා නිසා තමා මන් ඔයාට කලින් කරපු හැමදෙයක්ම කරන්න උනේ....."
__________
හායි😁
බායි😁
තා පොඩ්ඩයි😁
ආඩලෙයි😁❤️🩹
YOU ARE READING
ᗩ ᐯᴀᴍᴘɪʀᴇ ᑌsᴇᴅ ᗰᴇ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ
Vampireᴀ ᴛʀᴀɴsʟᴀᴛɪᴏɴ... ᴀ ᴊɪᴋᴏᴏᴋ ғᴀɴғɪᴄ.. ʙʟ.. ᴛᴏᴘ ᴊɪᴍɪɴ ʙᴏᴛᴛᴏᴍ ᴊᴋ ᴠᴀᴍᴘɪʀᴇ ᴀᴜ ʜᴏᴘᴇ ʏᴏᴜ ᴡɪʟʟ ᴇɴᴊᴏʏ ᴛʜɪs ᴛᴏᴏ😉 ᴄᴏᴠᴇʀ ᴄʀᴇᴅɪᴛs ɢᴏᴇs ᴛᴏ - ©___Wxyz___