සංසාර ජාතක කතාවේ පෙම් කරලා ඇති ඕන තරම් යූ හූ....................
???---- හායි ළමයි ගනන් ගන්න එපා ඈ මගේ හැටි ඔහොම තමයි .පෙම් කරන්න නෙවෙයි . පෙම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අවුරුදු 25 ක සූටි බබෙක් මං අලේ . හරි සූටියි නෙහ්.ඒකනෙ ඒකනෙ...........මම මම කිව්වා ට ඔයාලා දන්නෙ නෑ නේ මම කවුද කියලා මම තමා ජීහු.. ලස්සන නමක් නෙහ් .....මොකක් උනත් මොකෝ මං මේ දකුණු කකුල පෙරට තියලා බාත්රූම් එකට යන්න හදන්නේ........වැඩ පටන් ගන්නේ 8.00 ට නං 7.45 වෙන කං මං මගේ ආදරවන්තයා එක්ක නිදී.. එයා විතරයි මට ඉන්නේ 🥺එයා මාව හොදට බලා ගන්නවා.. මං එයාට ගොඩක් ආදරෙයි..
ආදරවන්තයා කිව්වේ මගේ රම්‍ය සුරම්‍ය වූ ශ්‍රී යහන් ගර්භයට ඈ..,..(වෙන දේවල් හිතුවට කරන්න දෙයක් නෑ)වෙනදා වගේම මං ඉතින් විනාඩි පහට ලෑස්ති උනා ...
ජීහු ----🌹
🌹 ආආආ කියන්න තව දේවල් ටිකක් තියෙනවා.
මං වැඩ කරන්නේ කොරියාවේ තියන හොදම ෆුඩ් කම්පැනි එකේ......ඊට කලින් තව තැනක වැඩ කළා .....එතන පොඩි හුටපටයක් උනා....මං ආදරේට ඇති කළා ලස්සන හැල ගෙම්බියක්ව .. (ළග හිටයනං දැං මෙතන යුද්ධය ක්) ඒ කිව්වේ මගේ පරම මිත්‍ර ,අතිජාත,ඕන ගොබ්බ වැඩ කට එක පයින් සෙට්වෙන මගේ බෙස්ටියා......... කේස් එක කිව්වොත්
______________
🐼Kathawe kohomade kiyanne ko🌝
වෝට් එකක් දාගෙන යන්න ළමයි 😗♥️
YOU ARE READING
හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]
Fanfictionඅනේ මගේ කොන්ද .....බිම දාන්නං එපා .... _______ හීටරයා කොට්ටෝරුවා සාස්පානා _______ තමුසෙ කවුද මට තමුසේ කියන්න ______ කටකාර වගේ ම දගකාර කෙල්ලෙක්ට ආදරේ කරන්න කැමති ලස්සන කොල්ලෙක් ♥️ Start -2022.4.30 End _ 2022.5.7