Secret love ❤
Dumin 💜️ ParkApril 20, 2022
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය 💕පසු දිනත් ඉතින් මං සුපුරුදු ලෙස වැඩට ගියා...
වැඩ ඉවර කරලා තිබ්බ යයිල් එකකුත් අරන් මං සර්ගෙ කැබින් එක ගියේ සයින් එකක් ගන්න .................................................ඒත්. එතන සර් වෙනුවට හීටියේ එයාගේ gf.
......
🌹Kathawen pita .🌹mata penna ba oya Jimin bosage kella 😒mokata kathaweta dammade mnda mn epai kiyanne 😶
🐼Eya naththan gammk na 🌝
🌹moka unath lagadima mn eyata nelanawa 🤝🏻🙂
🐼ok ok balamuko..
🌹nawathath .....
දැන් නං මගේ කට නලියනවා වගේ.ඔලුව රත් වෙනවා වගේ දැනුනා...
?? මිස් කෝමද ඉතින්
🌹 වරදක් නෑ...
ගත් කටටම මං එහෙම කිව්වේ.ඒ උඩැක්කිය ගේ මූණ දැක්කම මට දරාගන්න බැරි කේන්තිය ක් එන නිසා
?? ම් අහන්නත් සතුටුයි..
🌹 මං පස්සේ එන්නම්..
එහෙම කියලා මං ආපහු යන්න හැරුණා.එකපාරටම මග අතින් අල්ල ගත්ත ඒ කෙල්ල මට කම්මුල් පාරක් ගැහුවාමූණ රත් වෙලා යනවා මටම දැනුණා ......!
?? තමුසේ කොහොමද ජිමින්ගේ කරේ එල්ලෙන්නේ.
🌹 මැඩම් හිතන විදියේ දෙයක් නෑ..
මං එහෙම කිව්ව විතරයි.එයා මගේ අනිත් කම්මුලටත් පාරක් ගැහුවා...
?? රියලි.....ඒකද එයාව ගෙදර එක්කගෙන ගියේ.
කවදාවත් නැතුව මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න ගත්තා .ඒක දැකලා ඒ කෙල්ල සතුටු උනා කියල මං දැක්කා.
🌹 මං කිව්වා නේ.ඔයා හිතන දෙයක් මෙතන නෑ ...
තවත් සැරයක් එයා මට ගහන්න අත ඉස්සුවත් එක පාරටම අත පහලට දැම්මා..
_____________________
🐼ඇයි ද එසේ?
අනේ සුට්ටයි ඈමක්කා කරන්න ද?
අද ලකුණු දෙනෝ🥲
අවසාන මොහොත මාගේ 🥲
බලන හැමෝම කමෙන්ට් එකක් දාන්න😁❤ මං එයාලට ගොඩක් ආදලෙයි අනේ 😁❤💜️
ඔයාලා දාන කමෙන්ට් එකෙන් මට මෝටින් බිව්වා වගේ ගැම්ම්ක් එනෝ🤓
සොරි නෙස්ටමෝල්ට් බලය ජවය ශක්තිය එනෝ🤓 එව්වා බිව්වා ම බඩ වේලෙනෝ 🥲බඩයන අයට හොඳයි ඈ🙃 ඔයා පාට හතෙන් බඩ පලයන් කිව්වා ම වගේ 🤣
එහෙනම් ගියා ඈ🙃
YOU ARE READING
හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]
Fanfictionඅනේ මගේ කොන්ද .....බිම දාන්නං එපා .... _______ හීටරයා කොට්ටෝරුවා සාස්පානා _______ තමුසෙ කවුද මට තමුසේ කියන්න ______ කටකාර වගේ ම දගකාර කෙල්ලෙක්ට ආදරේ කරන්න කැමති ලස්සන කොල්ලෙක් ♥️ Start -2022.4.30 End _ 2022.5.7