secret love ♥️

148 28 0
                                    

Secret love ❤
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය 💕April 21, 2022

?? හුවායුන්

කවුද එකපාරටම කෑ ගැහුවා

හුවායුන් --🦚(jm-gf)


🦚 ආහ් .ජිමීන් ..ඔයා අද එන්නේ නෑ කිව්ව නේ

🐥තමුන් මොනාද මේ කරන්නේ

පුලුවන් තරම් ඉක්මනට කදුළු පිහීදාගෙන මං එයාලට excuse කරලා එතනීං ආවා ......දුක දරාගන්න බැරි නිසා මං කෙලින්ම ගියේ කම්පැනි එකේ සමහට් එකට ...

............


🌹 සර්......


🐥මට සමාවෙන්න ජීහු ........ එයාගේ ලස්සන විතරයි ....හිත ලස්සන නෑ.

මං මොකුත් නොකියා බිම බලාගත්තා..

🐥ඕහ් ගර්ල් ..අඩන්න එපා ..කෝ බලන්න...

මගේ නිකටෙන් ඉස්සුව එයා හිමීට කදූලූ පිහ දැම්මා....

🐥බයවෙන්න එපා ඔයාට ආය් කාටවත් අතක් උස්සන්න බෑ ..

(ඕහ් ජිමින් ඔයා ඔයාව පාලනය කරගන්න.මොනවද මේ කරන්නේ ඔයා ජීහුට ලං වෙනවා කියන්නේ මේ අහිංසක කෙල්ලට තවත් කරදර වෙයි..)

ජීහු මං යනවා ....ප්ලීස් අඩන්න එපා.. දැන් ගිහින් වැඩ ටික හොඳට කරන්න..ඕනම දේකට මං ඉන්නවා ..


බොස් ගියාට පස්සේ මම කොහොම හරි එදා වැඩ ටික කරලා.බෙස්ටියාගේ ගෙදර ගියා .මොන දේටත් මට හිටියේ එයා විතරයි...

🌼ජීහු මොකෝ මේ මූණ කලු කරන්.....

🌹අර බොසා ගේ කෙල්ල මට ගැහුවා .....................................

🌼යකෝ මං ළග හිටියනං ඒකිගේ මූණ ආප්පයක් කරලා පාප්ප ගාලා බිත්තියේ අලවනවා

🌹 මං ඒක අමතක කළා බං.ඕනිම කෙල්ලෙක් ට තමන්ගේ කොල්ල වෙන කෙනෙක් එක්ක ඉන්න කොට යකා නගිනවනේ

🌼 හ්ම් ...උබ ඕවා ගණන් ගන්න එපා....

🌹 නිදිමත යි බං

🌼උබ ඉතින් අර මොකාද එකා වගේ පැය විසිහතරේම බුදි👀


🌹 IT'S My Duty baby


මට ඉතින් ඉන්න තැන අදාල නෑ දොයියන්න


_____________________




යුන්ගි වගේ නෙහ්

නිදාගන්න හරි හපනා 😁

අදත් මං යනෝ


මගේ අල බෝල ටික කෝමද?😁❤

අල

අල

අල

අල

❤ හී බායි

හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]Donde viven las historias. Descúbrelo ahora