secret love ♥️

144 28 0
                                    

Secret love
Dumin 💜️ ParkApril 22, 2022
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය 💕

Dumin 💜️ Park:

ලීසු එක්ක කයිවාරු ගගහා ඉදලා මං ආපහු ගෙදර ආවා.තනියම ඉන්න නිසා හම්බකරන සේරම මට තමා ඉතින් .. ගෙදර එන අතරමගදී හොදටම වැස්සා.ඒ ඇවිල්ලා මැරිලා ගියත් කමක් නෑ කියලා නෑවා... ඊට පස්සේ තියන මල පෙරේතකමට අයිස් ක්‍රීම් ටබ්  එකකටත් වැඩේ දුන්නා..ඊට පස්සේ ඇදට වැටිලා හෝතම්බුවා වගේ නිදා ගත්තා ......

...,.....



🐼 Echchara de kale 🥲

🌹 yeah madi de ..

🐼Hondatma karla

🌹🌝

....,...

උදේ නැගිට්ට ට පස්සෙ තමා ඊයේ කරපුවෑ ආදීනව දැනුණෙ...🥲උණ කට්ට පුපුරණ තරම් උණ ,ඔලුව ගලේ ගහන්න තරම් කැක්කුම යි..කරන්න දෙයක් නෑ ආයි නීදා ගත්තා.නැවත්ත හවස පහට විතර නෑගීට්ටා....ඒ බලනකොට බොස් කෝල් 15. ක් අරන්

🌹( අනේ අම්මපා මේ මනුස්සයා ට මං විතරයි ද ඉන්නේ වැඩ කරන්න.මිස් ජීහූ අර ෆයිල් එක ගේන්න මේ ෆයිල් එක ගේන්න..දවසට කී පාරක් නං මගේ සූටි කකුල් දෙක මහන්සි කරනවද?)

📞

🌹හෙලෝ සර් .. ගොඩක් කෝල් අරං තිබ්බා නේද?

🐥 හ්ම්....ඇයි අද ආවේ නැත්තේ....කටහඩත් වෙනස් වෙලා .ලෙඩ වෙලා ද..👀

🌹 ඔව් සර්.....

🐥 එහෙම ද ? තියන්නම්..

🌹( අඩෝ පෙලොස් කොට්ටෝරුවා ලෙඩේ කියන්න කලින් තිබ්බා)

මං ඉතින් ඇදේ ඉදගෙන බොසා ගේ ගුණ ගායනා කර කර හිටියා .දවසටම කෑවේ නැති නිසා ඔලුව දහ අට සන්නිය නටනවා..... එකපාරටම කවුද බෙල් එක ගැහුවා.......

කවුද කියලා  බලන්න මං අමාරුවෙන් පහලට ගියා.. යනකොට ත් කලාන්තේ වගේ..

🌹 සර් මෙහෙ......







🐼 සර් මොකද එහෙ👀?

🌹 සර් මෙහෙ....

එච්චර යි මතක නැග්ටලා බලනකොට ආයී ඇද උඩ..

🐥ආ ඔයා නැගිට්ටද?

🌹මට මොකක්ද උනේ..

🐥 මං කතා කරපු ගමන් ඔයා ක්ලාන්තේ දැම්මා.. මං ඩොක්ටර්ට කතා කළා .එයා ඔයාට සේලයින් දුන්නා .දවසම කාලා නැති නිසා වීක් වෙලා ..

🌹 සර් කරදර වෙන්න එපා.මට පුලුවන් වැඩ ටික කරගන්න..

🐥අපොයි ඔව්.දවසම කාලා නෑ .ඒ මදිවට උණ .

මං කෑම ගෙනාවා . දැං කන්න ..

🌹අපෝ මට බෑ .

🐥 එව්වා කොහොම ද?

🌹මට බෑ.

එකපාරටම සර් මාව උස්සලා ඇදට හේත්තු කළා ....

🐥 මං කවන්න නං කෝ..

එහෙම කියලා මං බෑ කියද්දි සුප් කෝප්පයක් මං පෙව්වා ..... අම්මෝ සැප.

🐥බෑ කිව්ව කෙනා බිව්වේ යසට.

එහෙම කියලා එයා මහ හයියෙන් හිනා උනා ....

🐥ආ..ඔයා මට සර් කියන්න එපා.අපි දැං අදුරනවා නේ මට ජිමින් කියන්න..

🌹ඒත්..

🐥ඒකට කමක් නෑ.එහෙනම් මං දැං යනවා . වෙලාව ට බෙහෙත් ටික බොන්න .

🌹 හ්ම්(ඊයා)

🐥සීයූ . පරිස්සමින්.ඉක්මනට සනීප වෙන්න .

එහෙම කියලා එයා මගේ ඔලුව අත ගාලා ගියා ..

ගිය වෙලාවේ ඉදලා ලීසූ ඇන්ඩ් බොස් මාරුවෙන් මාරුවට කෝල් ගත්තා.පසුදා උදේ වෙනකං මේ දෙන්න තරගෙට කෝල් ..

යන්තමට උණ සනිප වෙලා තීබුණත් තාමත් නැගිටින්න බෑ .ඒක නිසා එදත් මං නිවාඩු . උදේ දහය විතර වෙන කොට කවුද දොරට තට්ටු කළා.මොන ලෙඩ තිබ්බත් බලන්න එපැයි .

ගිහින් බලනකොට හිතපුවත් නැති කට්ටියක් දොර ළග හිටීයා .


__________________________




ඔන්න වෙනදාට වඩා දිග එකක් දුන්නා අලේලා 🥲

අම්මා බනිනවා අනේ මේ ගඩොල් බගේ වැඩි වෙලා අල්ලන්න බෑ 🥲

ඉතිපිසෝ භගවා 😐

දිග එකක් දුන්න නිසා කමෙන්ට් ගොඩක් ඕනි❤

නැත්නම් මං කතාව නවත්තනවා 😡

























































මං නවත්තයි කතාව 😂

කටට පිට්ටු එබුවත් මං නවත්තන්නේ නෑ😁

ක්ලාස් අනේ උදේ හතේ ඉදන්  🥸

ලස්සනයි නෙහ්❤

හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang