Secret love ❤
Dumin 💜️ ParkApril 19, 2022
හදවත් දෙකක සැගවුනු ආදර අන්දරය 💕අපේ බොස් වගෙ කෙනෙක් . බෙන්ච් එකක් උඩ ඉදගෙන ඉන්නවා...... නිශ්චිත කරගන්න මං එයා ළගට කිට්ටු වෙලා බැලුවා.හිතුවා හරි සර් තමා ........
🌹 සර්..ඔයා .. සර් මොකද මෙතන කරන්නේ👀
🐥ආහ් මං මේ නිකං ආවා..
නිකං නෙවෙයි ඒ වෙනකොට ත් එයා හොඳට ම බිලා කියලා මට තේරුණා.
🌹 සර් මං කාට හරි කතා කරලා කියන්න ද සර් ව එක්කගෙන යන්න එන්න කියලා👀
මං එහෙම ඇහුවේ එයා හිටපු තත්වේ ගැන හිතලා.
🐥නැහැ එපා මට මෙතන ඉන්න පුලුවන්..
🌹ඒත් සර් දැන් ගොඩක් රෑ වෙලා.
🐥 හ්ම් . එහෙනම් මං දැං යන්නම්..
වැඩ්ඩා වගේ නැගිට්ට ට අඩි දෙකක් යනකොට කකුල පැටලිලා වැටුණා.බොහොම අමාරුවෙන් මම එයාව නැගිට්ටුවා.මොනා උනත් බොස් නේ.
🌹( ශිට් මෙයාව කොහෙද එක්කගෙන යන්නේ.ආයිශ් කරදර පිට කරදර.එක දෙයයි කරන්න තියෙන්නේ.මගේ පැල්පතට එක්කගෙන යනවා )
ළග තිබ්බ ටැක්සියකට කතා කරලා මම සර්වත් අරන් ගෙදර ගියා..
පුලුවන් විදියට කෑම එක හදලා දුන්නා.අන්තිමට මට එක බත් ඇටයක් නෑ .🥲ඒක බඩක් නෙවෙයි නළ ළිදක්..බොස් නේ කියලා ඒකත් සම සිතින් වීදදරාගත්තා.
සේරම වැඩ ඉවර වෙනකොට රෑ එකොලහ හමාරයි.හැමදේම කට ළගට ආවාම තමා මතක් වෙන්නේ.. ගෙදරට මං කියලා තිබ්බේ මගේ ශ්‍රී යහන විතරයි.ඒකත් මගේ පණ වගේ....... දැං ඉතිං ඕක බොසාට දීපාම්කෝ 🙂මොකක් උනත් අදට විතරයි නේ කියලා බාගෙට නිදාගෙන හීටපු බොසාව ඇදගෙන ගිහින් ඇදෙන් තිබ්බා !ඇදගෙන කියන්නේ ඉතින් උස්සගෙන යන්න යෑ.ටොන් එකක් විතර බරයි. මං ඉතින් සෝෆා එකට වෙලා හිටියා..
______________________
හායි බබාලා 😌
CZYTASZ
හදවත් දෙකක සැගවුණ ආදර අන්දරය 🥰(PJM). [Completed]
Fanfictionඅනේ මගේ කොන්ද .....බිම දාන්නං එපා .... _______ හීටරයා කොට්ටෝරුවා සාස්පානා _______ තමුසෙ කවුද මට තමුසේ කියන්න ______ කටකාර වගේ ම දගකාර කෙල්ලෙක්ට ආදරේ කරන්න කැමති ලස්සන කොල්ලෙක් ♥️ Start -2022.4.30 End _ 2022.5.7