මං පැත්තට නිදන් හිටියේ ජින් හ්යුන්ග් මට හේත්තු වෙලා.. එයාගේ ඇග මගේ ඇගට ඇලිලා තිබ්බේ පසල් එකක ගැලපෙන කෑලි දෙකක් හම්බවෙලා වගේ..
එයා මගේ බෙල්ල ලගට වෙලා හුස්ම ගන්නවා.. මට දැනෙනවා ඒ හුස්ම... මට බයයි.. මට අමුතු හැගීමක් දැනෙනවා අද.. මට අමුතු විදියට දැනෙන්නේ එයා මට ආදරෙයි කියලා මං දන්නා හින්ද ද..?? එයා ඇත්තටම මට ආදරෙයි ද..??
"යුන්ගි.." එයා මගේ නම කියලා කතා කරා..
"ඔයා නිදි ද..??" මං එයටම කතා කරන්න දීලා කටවහන් හිටියා..
"යුන් බේබි.. දොයි ද.. කන්න යන්නේ නැහැ ද.. හ්යුන්ග් බබා ආසම දේ හැදුව.." ජින් හ්යුන්ග් මිමිනුවා..
"මින්හා ඇවිත්.. එයා ඔයාව ඉරිසියා කරනවා කිය කියා කියෙව්වා අද.." ජින් හ්යුන්ග් පොඩි chuckle එකක් එක්ක කිව්වා..
What..?? ඒ මොකක් ද ඒ කතාව..
"ඔයා දන්නවා ද මං ඔයාට ආදරෙයි කියලා එයාලට කිව්වම එයාලා කිව්වා ඔයාගෙන් අහන්න කියලා ඒ උනාට මට බය හිතුනා.. Jimin කිව්වා ඔයා මට ආදරෙයි කියලා..ඊට පස්සේ අපේ මක්නේ ලා ටික එකතු වෙලා කරපු හදියක් තමා මේ.. බලන්නකෝ... මට ශක්තියක් තිබ්බා නම් මං ඔයාට ආදරෙයි කියලා ඔයාට කියන්න.. එහෙනම් මං ඔයාව මෙහෙම හොරෙන් තුරුළු කරන් ඉන්න ඕනේ නැහැ නේ.. එහෙනම් ඔයාව මගේ පපුවට තුරුළු කරන් මට මන් ඔයාට ආදරේ තරම් කියන්න පුළුවන්..අපිට army ලාට හොරෙන් පුංචි පුංචි ඩෙට් වලට යන්න පුළුවන්.. එකට උයන්නත් පුළුවන්.. ඔයාගෙන් මං ඇහුවා අපි මැරී කරලත් එකට ඉමු කිව්වා... ඔයා උත්තර දෙන්නේ නැහැ නේ... අනික I can tell this whole world that you are Mine" ජින් හ්යුන්ග් මාව තදෙන් අල්ලාගෙන කිව්වා..
ඔයා මට ඒක කලින් කියන්න තිබ්බ හ්යුන්ග්..
YOU ARE READING
𝗠𝗶𝗻𝗲 | 𝗬𝗼𝗼𝗻𝗷𝗶𝗻 √
Hayran Kurguඔයා මගේ..! 2022/05/07 Short Chapters✔️ Yoonjin✔️ btsships✔️ bl✔️ Story Cover:@ChoiJaehi