Mashi : මායා ! සමහර විට අපේ හ්යුනුත් මෙහෙ වෙන්න පුලුවන්..මොකද අද එයා හොස්පිට්ල්ස් මාරු කරනවා කීවා..මං දන්න විදියට GC හොස්පිට්ල් එක වෙන්න ඕනි ඒක..
මාෂිට දැනුයි ක්සූ මින්ග් ගැන මතක් වුනේ...මායලා ගනන් නොගත්තට GC හොස්පිට්ල් එකත් මායලගෙ අප්පගෙම එකක් තමයි......
dobby : ටේ...මට සමා වෙන්න පැටියෝ...මට බැරි වුනා ඔම්මව ඒ තත්වෙට ගේන්න...මට සමා වෙන්න...ඒත් ඔම්මා අන්තිමට කීවෙත් සමා වෙන්න කියලම තමයි..ප්ලීස් එයාට සමාව දෙන්න...
ඩොබීත් ටේව බදාගෙන දිගටම ඇඩුවා...
maya : ෆිලික්ස් ! ඔයාලා දැන් ඩොබීව එක්කන් යන්න ලෑස්ති වෙන්න..මං ටේව ඩොක්ටර්ට පෙන්නලා එන්නම්..දැන් ඔම්මයි අප්පයි ඒවි අවසන් කටයුතු ගැන බලන්න..අපිට තියෙන්නෙ දැන් ඉස්සරහ ගැන හිතලා දුක් නොවී වැඩ කරන එක ඩොබී...
මායා එහෙම කියලා ටේවත් එක්කන් මාෂිහෝ එක්ක ඩොක්ටර් ළගට ගියා...
@O.P.D
Mashi : ආහ් ! මං හිතුවා හරි...හ්යුන් !!
මාෂි කීවත් වගේ එතන හිටියෙ ක්සූ මින්ග්...
Xu ming : ආහ් ! ඔයාලා මෙහෙ?
maya : ඔප්පා..ටේව පොඩ්ඩක් බලන්න පුළුවන් ද?අපිට පොඩි කරදරයක් වුනා...
විස්තර ටික මින්ග්ට කියන ගමන් එයා ටේ ගැන බැලුවා...
xu ming : මට ගොඩක් කණගාටුයි වෙච්ච දේ ගැන..ඔයාලා දුක් වෙන්න එපා දැන්..උන දේ වුනානෙ...ආහ් ! ටේ ? ඔයා අද මොනාහරි කෑවද? බීවද?
tae : ම්..ම..මම ආහ්..උදේ..කැබ් එකේදි ඩොබී හ්යුනුයි මායි මික්ල්ෂේක් බීවා..එච්චරයි..
maya : මොකක්??? මෙච්චර වෙලා හිටියෙ මිල්ක්ෂේක් එකක් බීලද?
tae : ඔව් න්..නූනා ! මිල්ක්ෂේක් එකෙන් පස්සෙ මට මතක ටෙඩී එක්ක පාරක් අයිනෙ හිටියා විතරයි...
xu ming : මේකයි මායා ! ඒ මිල්ක්ෂේක් එකේ ඔයාලා නොදන්න දෙයක් තිබිලා තියෙනවා..ඒක නින්ද යන්න දෙන බෙහෙතක්...ටේ ඔයා හොදට බඩ පිරෙන්න කාලා රෙස්ට් කරන්න ඕනි දවස් දෙකක්වත් !!
mashi : මොකක්??
maya : ඒ කියන්නෙ ඩොබීටත් එයා ඒවා දීලද?
YOU ARE READING
Be With Me [ Brotherhood ] ☑
Romance"මට ඔම්මව හොයාගන්න විතරයි ඕනි.." "ඔයා බලාපොරොත්තු නැති කරගන්න එපා..අපි බලාගෙන ඉමු.." ඔම්මෙක්ගෙ ආදරේ හොයන ඒ පුංචි ටේට ඔම්මව හොයාගන්න ලැබෙයිද? [220505] #5 - niziU #69 - brotherhood