🔍2?⁉

32 8 0
                                    

Ruto නම් කැමති වුණේ නෑ..
මට මොකටද එයාගේ කැමැත්ත? මට අදාලමනෑ... Because this my life...

( 2022. 05. 03 - 9.00 AM)
අපි hospital එකට ආවා.. Dr. Kang අපි එනකම් බලන් හිටියා.

( එයාත් chapters දෙක තුනකට ඉන්න නිසා එයාට emoji එකක් දෙනෝ '💉' මේක පාවිච්චි කරනෝ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( එයාත් chapters දෙක තුනකට ඉන්න නිසා එයාට emoji එකක් දෙනෝ '💉' මේක පාවිච්චි කරනෝ)

💉"ආ... Kris , Min... හුග කාලයක් නේද?"

🌸"ඒකනේ.. "

💉"අපි පොඩි chat එකක් දාමූ. ඉස්සලාම මේ වැඩේ කරමූ"

ඒ එක්කම අපි ආවේ මෝචරියට.. හම්මෝ.. 😨😕

💉" මේ බෝඩි එක බලන ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මේක murder එකක් කියලා.. මේ girl killerගෙන් බේරෙන්න උපරිම try කරලා තියෙනවා. එයාගේ ඇගිලිවල අපිට killer කියල හිතන්න පුළුවන් කෙනෙක්ගෙ blood හම්බ වුනා.. එකේ DNA එක බලලා report එක එවන්නම්.. හැබැයි මෙතැනදී මට විශ්වාසයෙන් කියන්න පුළුවන් කෙල්ලට කරදරයක් කරන්න ලෑස්ති වෙලා නෑ. කෙල්ලව එකෙන්ම මරන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. "

🍄"එතකොට මේ සීරිම්?"

💉"මෙයා බේරෙන්න රණ්ඩු කරපු වෙලේ තුවාල වෙලා තියෙන්නේ.. මෙයා මැරිලා තියෙන්නේ මීට සති දෙකකට කලින්.. එතකොට මැරෙන්න හේතුව තමයි මෝලයට දැණුනු තද කම්පනය හා ශරිරයේ ඇතුළත වුණ අධික ලේ ගැලීමක්..මෙයා ජිවිත් වුණත් කෝමා එකක එහෙමත් නැත්නම් මෝලයෙ සංවේදක මැරෙන්න වුණත් පුළුවන්.. "

ඇත්තටම මට නම් මේක ගැන හිතාගන්න බෑ..

🌸"මෙයාගේ බඩු මුකුත් හම්බ වුණේ නැද්ද?? "

💉"මෙන්න.. ෆෝන් එකයි ඔරලෝසුවයි. හැන්ඩ් බෑග් එකයි"

🍄"මෙයාගේ blood වලින් මුකුත් හොයාගන්න බැරි වෙයිද?"

Who are you??《BTS | Treasure | EXO [Complete ]》Where stories live. Discover now