7🔎🎭

19 4 0
                                    

මම තවත් ටිකක් පරික්ෂා කරලා බලද්දී නොට් බුක් එකක් හම්බ වුණා...

🌸-:"ගායිස්. මේ බලන්න.. "

Jin-:"note book එකක් නේද??"

ඒ එක්කම මේ ළගම පොලිසියෙ කට්ටියක් ආවා...

👮🏻‍♂️-:"මම OIC Jung.. හමුවීම සතුටක්..."

Ruto-:"අපිටත්..."

??-:"මම තමා NIS Agent Lim Hana.. "

🌸-:"ඔයා???"
.
.
.
.
.
👮🏻‍♂️-:"අපි මේ ගැන රිපෝට් එකක් ඔයාලාට එවන්නම්.. "

Tae-:"ඔයාලා එක්ක වැඩ කරන එක සතුටක්.. අපි ආයේ හමුවෙමු"

ඒ කට්ටිය ගියාට පස්සේ හනා එයාගේ කතාව පටන් ගත්තා...

Hana-:"ඔයා හරි kris.. මම තමා Lim Hana.. jungwon ඔයා ගැන කිව්වා... මම හිතුවේ නෑ මේ විදියට ඔයාලාව හම්බ වෙයි කියල "

Dy-:"මේ ගැන අපි වැඩිදුර කතා කරගමු නේද ස්ටේෂන් එකට ගිහින්"

.
.
.
.

(2022.05. 07) ( 6.00PM)
Police Station

Jin-:"දෙවෙනි කෙනාගේ විස්තර...

නම jung somi
එයා අතුරුදන් වෙලා තියෙන්නේ 2022. 04. 23

වයස් පරිතරය

එතකොට මේ ගැන පැමිණිල්ලක් කරලා තියෙන්නේ 04. 24

ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ එයාගේ අයියා Jung woo

එතකොට එයාගේ බොඩි එක හම්බ වුණේ 2022. 05.05 "

Hana-:"මේකෙ මොනවා හරි රටාවක් තියෙනවා..  ඒක අපිට මිස් වෙලා තියෙන්නේ... එතකොට පලවෙනි මර්ඩර් එක ගැන ආයෙත් විස්තරයක් කරන්නකෝ.. මම හිතෙන්නේ ඒකෙ අපිට විස්තරයක් හම්බවෙයි...."

Jin -:"ඕකේ...

නම Han yuri

අතුරුදහන් වෙලා තියෙන්නේ 2022.04. 19
පැමිණිල්ල කරලා තියෙන්නේ 2022.04.20

Choi mina කියන කෙනා තමා පැමිණිල්ල කරලා තියෙන්නේ... ඒ වාගේම එයාගේ කට උත්තරයට අනුව...

04.18 වෙනිදා නාදුනන පුද්ගලයෙක් ඇවිත් තියෙනවා... ඒ වාගේම එයාගේ පෙම්වතා එක්ක ප්‍රශ්නයක් වෙලා තියෙනවා... ඒ වාගේම මේ ගෑණු ළමයා අතුරුදන් වුණ දා නාදුනන නම්බර් එකකින් මැසේජ් එකක් වාගේම කොල් එකක් ආවා... එතකොට මරණ පරීක්ෂණයට අනුව වෙනත් කෙනෙක්ගේ ලේ සාම්පලයක් හම්බ වෙනවා...

එතකොට මේ කේස් දෙකම සසදන කොට

මැසේජ් එකයි කොල් එකයි මේ කේස් දෙකෙම පොදුයි... "

Ruto-:"මට හිතෙනවා මේක social media වලින් වෙන මර්ඩස්ද කියල... හිතන්න... social media වලින් නම්බර්ස්,  ඒ ගර්ල්ලා ගැන ඩීටෙල්ස් ගන්න එක හරිම ලේසී..."

Hana-:"එතකොට මෙතන තව සමානකමක් තියෙනවා... මෙයාට වයස 23යි... ඒ කියන්නේ කීලර්ගේ ටාගට් එක 20- 30 අතර ගර්ල්ස්ලා. "

Min-:'ඒ වාගේම Jungwoo වත් , Kris වත් ඇටැක් කරේ මේ කේස් එකට එයාගේ පැත්තෙන් තර්ජනයක් වෙන නිසා..."

Tae-:"You are right min... jungwoo මේ ගැන උදව් කරා... Kris මේකට ගොඩක් ළඟින් වැඩ කරපු නිසාත් මෙකෙන් අපිව අයින් කරන්නත් ගහපු ප්ලෑනක්. ඒ වාගේම අපි ටීම් එකේ මේ කීලර්ට දාපු නම එයා දැනගෙන... Blood man හරි ස්මාර්ට්... ඒ වාගේම කපටි"

Tina-:"මොන දේ වුණත් තමාත් මේකේ ඉතුරු ටික එකට එක ජොයින් කරන්න නම් මෙයින් ප්ලාසා කෑල්ල  හොයාගන්න වෙනවා... "

Beak-:"ඒ ප්ලාසා කෑල්ල දැන්ම හම්බ වෙන පාටක් නෑ.. "

Tae-:"කොයි පැත්ත බැලුවත් එකම දේ පේන්නේ"

Hana-:"අපි බලන පැත්ත වෙනස් කරොත්?? ගැටලුව ඇතුලෙන් නොබලා පිටතින් බැලුවොත්??"

🌸-:"ඒ තර්කයට මම එකගයි හනා. අපිට අද වුණ දේ ගැන හිතන්න අමතක වුණා නේද? "

Ruto-:"ඔව්... අපිට එතැන තිබිලා නොට් බුක් එකක් හම්බ වුණා.. මමයි kris දැකලා තියෙන blood man ට සමානයි... "

රුටො සාක්කුවේ තිබිලා උරයකට දාපු නොට් බුක් එකක් ගන්න ගමන් කිව්වා... ඒ එක්කම  ග්ලව්ස් දෙකක් දාගන්න ගමන් ඒක ගත්තා...

Jin-:"මේක අපිට දැන්ම කියන්න බෑනේද මේක blood man ගේ කියල... hand writing... right left hands දෙකම එයා යූස් කරනවා..."

Beak-:"මේක ගැන හරියට ම හොයාගන්න පුලුවන් නම්..??"

DY-:"මොන දේ ගැනත් තීරණය කරන්න වෙන්නේ ඒ රිපෝට් එක අනුව... ඊට පස්සේ පලවෙනි මර්ඩර් එකට ඒක සසදලා බලන්න ඕන..."

🌸-:"මේ... මට දෙයක් හිතෙනවා... "

🥀=_______________________________=🥀

හායි හායි... මේවා හොදට පැහැදිලිව කියවගන්න ළමායී...

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Who are you??《BTS | Treasure | EXO [Complete ]》Where stories live. Discover now