🔍4?⁉

21 4 0
                                    

මම අමාරුවෙන් ඒක ආන්සර් කරා .

පස්සෙ තමයි කවුද ගත්තේ කියල දැන ගත්තේ

📞🐏"යා... Kris. විනාඩි පහේ කෑලි නෑ.. මම දැන් එනවා.. හරිද"

📞🌸" ක්හෑ... "

📞🐏" Kris.  Kris.  Eun san. කතා කරනවා.   මොකද වුණේ  ? කියනවා "
ඒ එක්කම මට ඇස් පිය වුණා...

Eun san's pov end...
Author's pov...

Ruto ගොඩක් කලබල වුණා...
ඒ නිසාම කට්ටියත් එක්ක kris ව හොයාගෙන ආවා... එතකොට එයාලාට kris ව හම්බ වුණ...
ඉක්මනට hospital එකට දැම්ම... docter කියපු විදිහට මුකුත් ලොකු ප්‍රශ්නයක් නෑ කිව්වා...

ඊට පස්සෙ rutoයි jin යි තීරණය කරා Kris ලගින් ඉන්න.  Min ත් ඉන්නවා කිව්ව නිසා...

Ruto-:"මම ඉක්මනට ඒ චිත්‍රය අදින්නම්... "
විනාඩි දහයකට පස්සේ චිත්‍රය ඇදලා ඉවර කරා...

 "විනාඩි දහයකට පස්සේ චිත්‍රය ඇදලා ඉවර කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ වාගේ එකක් කියලා හිතන්න)

Author's pov end...
Eun san's pov...

මම ටිකෙන් ටික ඇස් ඇරලා බැලුවා... මුලදී මගේ ඇස් වලට අමාරු වූණත් ටිකක් වට පිට බලද්දී මට තේරුණා මම ඉන්නේ hospital room එකක කියලා... ඒ එක්කම මට කෑගහනවා ඇහුනේ බෙලෙක් voice එකක්...

Min:" kris.... kris ට සිහිය ආවෝ🔊"

මගේ පේන්ඩියා නේ( friend)

🌸:"අහ්... කෑ ගහන්න එපා.. මම ලෙඩක්..."

Ruto-;"ආහ්... කියන ලස්සන... මම ලෙඩෙක්... මම කිව්ව තනියම යන්න එපා කරලා .... අහනවාද... මම කියන දේවල් මොකට අහනවාද ?? නේද අහ්... මෝඩ ගහ... සයිබීරියා ගොනී... 😤මේකට වඩා දෙයක් වූණා නම් wolfs ලාට මොකද වෙන්නේ?? අහ්... හිතනවා ඒක.. තමුසේ විතරක් නෙමෙයි අපිත් ඉන්නව... ටිකකට wolfs ලා ගැන හිතනවා... "

පුල් අන්දොස් කෑවාද මල්ලි නෙල්ලි සීන් එකේ මම ඉන්නේ... ජින් ඔප්පාගේ රැප් එක නේත මේ???

🌸-:"හරි හරි කොල්ලෝ... ඔයාලාට මම ගොඩක් ආදරෙයි... මම හිතුවේ---"

Jin-;"බූරු වැස්සියේ... ඔයාට අනාගතය කියනවාද මේක මේ වෙලාවට වෙනවා වෙන්නෙ නෑ කියල අහ්... මෝඩයි කියලා ඔහොම ප්‍රදර්ශනය කරනවාද?? මේ වේලාවට තමයි මගේ සෝස් පෑන් එක නැත්තේ??? "

ඉතින් මම හිතාගෙනද තුවාල කරන්නේ???

ටික වේලාවකට පස්සේ මම වද දීලාම තුන්දෙනාව යැව්වා...

මට ඉතින් කාමරයට කොටු වෙලා ඉන්න බෑනී... මම ටිකක් එලියට ගිය වෙලේ මගේ ඇගේ කෙනෙක් හැප්පුණා...

"අනේ...😢අනේ සමාවෙන්න... සමාවෙන්න..."

එයා එයාගේ අතින් වැටුන ෆයිල් එක අහුලන වෙලේ මම දැක්කා අපිට අන්තිමට හම්බ වුණ girl ගැන විස්තර තියෙනවා.. 

🌸:"somi??? Jung somi? Cha eun san? ඔහොම නවතින්න... "

"අහ්"

🌸: cha eun san... ඒ මම... wolf team එකේ... ඔයාට කොහොමද අපේ ටීම් එකේ කේස් එකේ ෆයිල්  එක තියෙන්නේ?"

"මම එයාගේ ඔප්පා... Jang woo "

මේ එයා ...
එයාගේ  ඔප්පා...

🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔍🔍🔎🔍🔍🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍🔎🔍

හායීඊඊඊඊ...

කොහොමද???

හදිසියේම ටයිප් කරේ?? වැරදි ඇති

Happy kookie day

Sarange 🌼Kim_min_ah💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Sarange
🌼Kim_min_ah💜

Who are you??《BTS | Treasure | EXO [Complete ]》Where stories live. Discover now