ජීවිතය කියන්නෙ විදින්න ඕන දෙයක්.. ඒත් මම? මම මගෙ ජීවිතේ විදවනවා...මගෙ නම ජොන් ජන්කුක් මම මගෙ හොදම යාලුවගෙ රූකඩයක් වෙලා ඉවරයි..මෙ හැමදේම පටන් ගත්තෙ ලස්සන හැන්දෑවක.. ඒත් ඒ හැන්දෑව මට ඒ තරම් සුන්දර උනෙ නෑ.. අපෙ අවුරුදු ගානක යාලුකම එයාගෙ ආදරය ඉස්සර දූවිල්ලක් වෙලා ගියා.. මම දැන් හිරකාරයෙක්..මම තාමත් එයාගෙ ශක්තිය ඉස්සරහා අසරන උනු කෙනෙක්.. කිම් ටේහියුන්.. මගෙ ආඩම්බරකාර කඩවසම් යාලුවා..
තමුසෙ කල්පනා කරන්නෙ මගෙන් බේරිලා යන්න විදිහක්ද හිගන්නා...
මම අදත් නිහඩයි.. ඒත් මගෙ ඇස් හැමදාම වගෙ අදත් කාර්යබහුලයි.. එයාගෙ වචන මාව ගොඩක් රිද්දන්නවා.. ඒත් මොනවා කරන්නද මෙතනින් පැනලා යන්නද...
ශික් තමුසෙව උදේ පාන්දරම දැක්කත් දවසම මූසලයි.. මූසල බල්ලා..
එහෙනම් මට යන්න දෙන්න..
මම දවස් ගානකට පස්සෙ වචනයක් කතා කරා..
ඔව් මම දන්නවා මම වැරැද්දක් කරගත්තෙ.. ටේ එයාගෙ බෙල්ට් එකට අත තියද්දි මට තේරුනා ඊලගට මොකක්ද වෙන්න යන්නෙ කියලා.. ඒත්,
Hello babe..
එයා එයාට ආපු කෝල් එකක් නිසා මම දිහා නොබලවත් ගියා..හ්ම් එක හොදයි මගෙ මූසල මූන ආපහු බලලා එයාගෙ දවස සවුත්තු කරගන්නවට වඩා ඒක ගොඩක් හොදයි..
මම හිමින් නැගිට්ටෙ කොන්දෙන් දැනෙන වේදනාව මට දැන් පුරුදු නිසා.. මම හැම රෑකම මෙ අමිහිරි වේදනාව විදිනවා.. මම මෙ හැමදේකින්ම පැනලා යන්න පුලුවන් උනානම්..
මම හිමින් හිනිම් බාත්රුම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පහලට ගියෙ මට දැනුනු බඩගින්න නිසා
මම හිතන්නෙ ටේ දැනටමත් ඔෆිස් ගිහින් මම නැගිටිනකොටත් එයා හිටියෙ ඔෆිස් ඇදුමෙන් මම හිමින් පහලට බහින කොට දැක්කෙ කෑම මෙසෙ ඉතුරු වෙලා තියන කෑම
හ්ම් අදත් ඉතුරු උනු කෑමද කන්න වෙන්නෙ..
මට ටේ විතරක් නෙවෙයි මෙ ගෙදර ඉන්න මේඩ්ලත් සලකන්නෙ සතෙක්ට වගේ.. මම දන්නෙ නෑ මේවා ටේගෙ ඕඩර්ස්ද කියලා.. සමහර විට වෙන්න ඇති..
මම හිමීට ඉතුරු වෙලා තියන ඒවා කන්න ගත්තෙ බඩගින්නෙ මැරෙන්න බැරි නිසා..
මම එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඔ්න..
හැමදාමත් වගෙ මම අදත් ජනේලයෙන් පේන මුහුද දිහා බලාගෙන ඉදියා.. හ්ම් ලස්සනයි.. ඉර බහින දිහා බලාගෙන ඉන්න කපල්ස් තවත් ලස්සනයි..
මට පොඩිකාලෙ මුහුද බලන්න යන්න චාන්ස් එකක් හම්බුනෙ නෑ.. මම එතකොට හිතුවා ලොකු උනාම නන්ගි එක්ක යනවා කියලා..
ලොකු උනාම පාට් ටයිම් ජොබ් එක්ක බිසී උනා.. එතකොට හිතුවා තව ටික දවසකින් නන්ගිගෙ එක්සෑම් ඉවර උනාම යනවා කියලා..
ඒත් මම දවසක් ගියා ඒත් එදා මම දැක්කෙ මගෙ පන මගෙ හුස්ම ටික කොල්ලෙක්ව කිස් කරනවා.. මම එදා මම පන වගෙ ආරක්ශා කරපු මගෙ කෙල්ලට අත ඉස්සුවා.. එයාගෙ වචන මාව එතනම මරලා දැම්මා
එයා එන්න එන්න වෙනස් උනා එයාට මාව දකින එකත් වදයක් උනා..
එයා මාව දාලම යන්න ගියා..
අන්තිමට ඒ මුහුදු වෙරලදිම මට මගෙ එකම හොදම යාලුවා නැති උනා..
ඒත් මම තාමන් ඒ මුහුදට ආදරෙයි.. අදුරු මතක විතරක් පිරුනු ඒ මුහුදට මම තාම ආදරෙයි.. හේතුවක් නෑ තාමත් මම ආදරෙයි..
ටක් ටක්...
___________________________________________
හායිම් 🙂
අලුත් කතාවක් 🙂
මම අලුත් 🙂
වැරදි තිබුනොත් කියන්න 🙂
කතාව හරි නැත්නම් කියන්න 🙂
මම අයින් කරන්නම් 🙂
ඊලග එකෙන් හම්බ වෙමු 🙂
.. To be continue.. ᥫ᭡
YOU ARE READING
𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎)
Fanfiction[Cover credits goes to - @ChoiJaehi (Thank you akki for this beautiful cover 🥺❤ ) ] ජන්කුක් තමුසෙ මගෙ සල්ට් මගෙ හිරකාරයා, විදවපන් මම තමුසෙව මගෙ යාලුවා කරගත්ත එක ගැන පසුතැවෙනවා ~Kim Taehyung~ මට සමාවෙන්න මගෙ මුහුද...