part 14 🌊

476 55 8
                                    

After 03 weeks..

හරිම සාමකාමි සති කිහිපයක් ගෙවුනා.. මේ කාලෙ ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා.. උදාහරන වසයෙන් ගත් කල ටේයි  කුකිගෙයි  යාලු කම එන්න එන්න සෝ  සොමෑන්ටික් වෙලා..

ටේ  ලීසාත් එක්ක තිබ්බ ඔක්කොම තරහ මරහ අමතක කරා.. කුකියි  ලීසායි  දැන් ජාඩියට මූඩිය වගෙ ඉන්නවා..

ඒත්..

එක්කෙනෙක් විතරක් තාම දසඅතෙ කල්පනා කරනවා.. ඔව් ඒ වෙන කවුරුවත් නෙවෙයි ජෙනී.. මොකද ජෙනී තාම එයාට බාර දීපු වැඩේ ඉවර කරෙ නෑ.. ජෙනී ආයෙත් නවත්තපු තැනින් වැඩේ පටන් ගන්න හිතුවා.. එයාට දැන් ජන්කුක්  ඉන්නවා උදව් කරගන්න..

ඊලග දවසෙම ජෙනී ජන්කුක්වයි ලීසාවයි  එක්කගෙන ජොන්  මැන්ෂන්  එකට යන්න හිතුවා..

Next day......

නෑ ඔයා කොහෙවත් යන්නෙ නෑ..

ඔව් මේ නැට්ට පාගගත්ත කොටි හපුවා  වගේ කෑ ගහන්නෙ ජන්කුක්ගෙ ආදරනීය පෙම්වතා.. අහ්ම්  අහ්ම් නෑ නෑ මිතුරා..

මොකක්ද ටේ.. මම මේ ගියා මේ ආවා...

බෑ යනවනම් මාත් එනවා කිව්වානෙ මම එනවමයි..

ටේගෙ වචන හමුවේ අසරන වෙච්ච කුකි ජෙනී දිහා බැලුවෙ අපි මූව බලු කූඩුවටවත්  දාලා යමුද වගෙ ලුක් එකකින්

හරි යමු හැබැයි කලබල කරන්න බෑ හරිද..

ජෙනී එහෙම කියද්දි ලීසා කුකි  ජෙනී දිහා බැලුවා.. කමක් නෑ ඒකට වගෙ බැල්මක් පා කරපු ජෙනී ලීසාගෙ අතිනුත් ඇදගෙන එලියට ගියෙ  කුකිටයි  ටේටයිතුත් එන්න කියලා අතින් සන් කරන ගමන්..

After few minutes..

ආයෙත් අවුරුදු ගානකින් හිටපු තැනටම.. ඔව් දැන් ටේකුක්ලීස්ජෙන් ඉන්නෙ ජොන්  මැන්ෂන්  එක ඉස්සරහා.. මේ වෙලාවෙ හතරදෙනාගෙම හිත් නොසන්සුන් කමෙන් පිරිලා...

මට බයයි ඔප්පා..

බය වෙන්න ලීසා ඔයාට අද තනියම නෙවෙයි මාත් ඉන්නවා ඔයා එක්ක.. එහෙම  කියපු ජෙනී ලීසාගෙ අත තව ටිකක් තදට අල්ලාගත්තා..

හැමෝම ටික ටික ජොන්  මැන්ෂන්  එක දිහාවට ඇවිද ගෙන ගියා..

ජන්කුක්  මැන්ෂන් එකට ඇතුලු  උනු ගමන්ම එයාට මතක් උනා මේ මැන්ෂන් එකෙ එයා ගෙවපු සුන්දර මතක.. එයා සුසුමක් හෙලලා  වට පිට බැලුවෙ කවුරුහරි ඉන්නවද බලන්න...

𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎) Where stories live. Discover now