Part 05 🌊

426 58 6
                                    

Let's start the game...

ටෙ නාදුනන නම්බර් එකකින් ආපු මැසේජ් එක දැකලා පුදුම නොවුනා කිව්වොත් බොරුවක්..

.. Morning...

ඕයි නැගිටිනවා...

ටේ බිම නිදන් ඉන්න ජන්කුක්යගටත් පයින් ගහගෙනම වොශ් රූම් එකට ගියෙ ජන්කුකාව කොහොමද හන්ගන්නෙ කියලා හිත හිත..

Jungkook pov..

ආව් මුලු කොන්දම රිදෙනවා.. මේ පෙරේතයට හොදක් වෙන්නනම් එපා හුම්..

කොන්දත් අත ගගා නැගිට්ට මම බෙඩිශීට් එකයි කොට්ටෙයි ලස්සනට පැත්තකින් තියලා බැල්කෙනි එකට ගියෙ මම පුරුද්දක් විදිහට එහෙම යන නිසා..

ඒත් මම දැක්ක දෙ.. මගෙ හියුන් මගෙ ජින් හියුන් ඉන්නවා ගාර්ඩ්න් එකෙ..

ජින් හි..

මම ජින් හියුන්ට කෑ ගහන්න ගියත් පිටිපස්සෙන් ආපු කෙනෙක් මගෙ කට වහපු නිසා මට කෑ ගහගන්න බැරි උනා..

තමුසෙ කට වහගෙන හිටියොත් පන පිටින් ඉන්න පුලුවන්..

ඔව් මම දන්නවා ඒ කවුද කියලා.. ඒත් මට තවත් දුක් විදින්න බෑ.. මම ටේගෙ අතත් හපලා කෑගන්න යද්දි මාව එයාගෙ පැත්තට හරවගත්තා..

චටාස්.. 💥

තත්පරයක් දෙකක් නෑ විනාඩියක් යනකන් කවුරුත් කතා කරෙ නෑ..

කිස් කන කම්මුලත් අල්ලන් ඉන්න මාව වොශ් රූම් එකට ඇදෙගන ගෙනිච්ච ටේ ඇදුම් දෙකකුත් දීලා යන්න ගියෙ මුකුත් නොකියමයි..

මම බාත්රූම් මිර(ර්) එකෙන් මම දිහා බලන් හිටියා.. මන් දැන් ගොඩක් වෙනස් වෙලා.. ඇයි මට මෙහෙම උනෙ... ඇයි මම ඔම්මා අප්පා එක්ක හිටියෙ නැත්තෙ.. නෑ නෑ පිස්සුද ජන්කුක් චූටිව ඒ අපායෙන් මුදව ගත්තෙ ඔයා.. ඉතින් ඔයා තමයි මෙ ලොකෙ ඉන්න හොදම අයියා..

මම මගෙ ඔලුවටත් එකත් ගහගෙන ඉක්මනට වොශ් එකක් දාගෙන ටේ දීපු ඇදුම් දෙක ඇදගෙන එලියට ආවෙ තව වෙලා හිටියොත් බැනුම් අහන්න වෙනවා කියලා දන්න නිසා...

මම එලියට යනකොට ටේ මොකක් හරි ගැන කල්පනා කරනවා..

තමුසෙ මාත් එක්ක එන්න ඕන..

𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎) Where stories live. Discover now