Part 02 🌊

599 87 41
                                    

ටක් ටක්..

මට ඇහුනා දොරට තට්ටු කරන සද්දයක්.. මම දන්නවා කවුද ඒ කියලා මම මූනට හිනාවක් ආරූඩ කරගෙන එයාට කතා කරා

ජෙන් එන්න

කාමරෙ දොර බාගෙට ඇරලා ඔලුව දැම්මෙ කියුට් ජෙන්.. මම මේ ගෙදර ආදරෙ කරන එකම එක්කෙනා..

කුකි සර් මම ඇතුලට එන්නත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකි සර් මම ඇතුලට එන්නත..

එන්න එන්න ජෙන්

මම කුකි සර්ට සාසක් කීන්න ආවෙ

අප්පාහ්.. මොකක්ද ඒ රහස

අද සොකු සර් එන්න පලක්කු වෙනෝ

ජෙන් ඔයා කොහොමද දන්නෙ

මම එහෙම ඈහුවෙ ජෙන්ගෙ අපිලිවලට තියෙන කොන්ඩෙ පීරන් පනාවක් ගන්න යන ගමන්

අජුම්මත කොල් කරා ඕ ඕ එයාගෙ ගෑනු ලමයා එනවා කිව්වා ඒ නිසා සසට උයන්න කීවා

මම ජෙන්ගෙ කොන්ඩෙ පීරලා පිටිපස්සට අල්ලලා පෝනියක් දැම්මා

ඒත් මට ජෙන් අන්තිමට කියපු කතාව ඇහුනහම මම සුසුමක් හෙලුවෙ ටේගෙ ආදරය ගැන සතුටු වෙන්නද මගෙ ජීවිතෙ ගැන දුක් වෙන්නද කියලා හිතා ගන්න බැරුව

කුකි සර්ත දුකයිත..

හප් මම කියලා තියෙනවා නේද සර් කෑලි එපා කියලා..

ඒම බෑනෙ අලෙ ඔයාත මේවා තේරෙන්නේ නෑ අප්පා ඔයා සොකු උනාම තේලෙයි

මෙ පැහිච්ච කෙල්ලනම්..

මට ඔයාව මේ අපායෙන් ගෙනියන්න තිබ්බනම්...

මම එහෙම හිතුවෙ ජෙන්ගෙ ඔලුව අත ගානගමන් .. කාලෙකට ඉස්සෙල්ලා මැරුනු කුකිගෙ හිනාව ආයෙ ගත්තෙ මගෙ මෙ පුන්චි එන්ජල් තමා.. මට මෙයාව දැක්කහම මතක් වෙන්නෙ මගෙ නැති වුනු නන්ගි..

𝖳𝗁𝖾 𝖲𝖾𝖺 🌊 (Taekook♡︎) Where stories live. Discover now