ජිමින් ලෑස්ති වෙලා පහලට ආවෙ එයාගෙ හියුන්ලවයි මල්ලිවයි බලන්න!
සුභ උපන්දිනයක් වේවා සෝල්මේටෝ!හුවෑ උබත් අවුරුද්දක් නාකි උනා එහෙනම්!
ඒ ටේ!ඇඟට පැනලා බොරුවට අඩ අඩ මගෙ shirt එකෙ නහය පිහිදානවා!
සුභ උපන්දිනයක් පොඩි එකො!
ඒ ජින් හියුන්!හියුන්ලා සුභ පතල ඉවර උනාම මගෙ ලඟට ආවෙ කුකියා!
සුභ උපන්දිනයක් ජිමින් හියුන්!
කොල්ලා කිව්වෙ මගෙ මූණ දිහාවත් බලන්නැතුව!වෙනදට ඉස්සල්ලම ඇඟට පනින්නෙ කුකියා නිසා මටත් අප්සට් ගියා!ජිහීනං හියුන්ලා එක්ක හිනාවෙවී ඉන්නවා.මට මතක් උනෙ අද පාන්දර ජිහීගෙ උපන්දින සුභ පැතුම ගැන!
අපි කට්ටිය රෑ වෙනකන්ම පාටි දදා හිටියා.කුකියනං ජිහී එක්ක මොනාද කියව කියව ගේම් ගහනවා,කෑම කනවා එක විකාරයයි!
එක පාරට ම අපෙ ගෙදර දොර ඇරුණා.ජින් හියුන් බය උන පාර අතට ගත්ත පීසා කෑල්ල සාර්ථකව පොලොව සිප ගත්තා!ජිමින් ගෙ කට බාගෙට ඇරුණෙ එතන හිටපු කෙනයි ඇදගෙන හිටපු ඇදුමුයි දැකලා!
යු....යූනා!
පුළුවන් උපරිම කොටට ඇඳලා high heels සපත්තු දාගෙන දොර ළඟ ඇබරි ඇබරි හිටියෙ යූනා!ජිමින් පුදුම උනෙ යූනා කවදාවත් එහෙම හැසිරිලා නැති නිසා!එයාට මොහොතකට අමතක උනා ගෙදර තව කට්ටිය ඉන්නවා කියලවත්!ඒ අතරෙ යූනා දුවගෙන ඇවිත් ජිමින්ගෙ බෙල්ලෙ එල්ලිලා කතා කළා.
චිමී! HAPPY BIRTHDAY පැටියො!I'm really sorry මට wish කරන්න අමතක උනා චිමී!
ඒකට කමක් නෑ බබා!මොකො මේ!
අද අපෙ daddy ගෙ business party එකක් පැටියො!
ඔතන හිටිය අනිත් සෙට් එක නං බලං හිටියෙ මේ මොන සමයමක්ද කියලා!
ඒ අස්සෙ කුකියා ජිමින් දිහා බලාගෙන ඉන්නෙ බැදලා කනවද තම්බල කනවද වගෙ ලුක් එකකින්!ඇයි ඉතින් ජිහී ඉද්දි වෙන කෙල්ලෙක්ට බබා කිව්වම මොන අයියද ඉවසන්නෙ!
එහෙමද මම ඔයාව රෑට මීට් වෙන්න හිටියෙ බබා!
I'm really sorry චිමී!හෙට හම්බෙමු!oh god චිමී කවුද මේ අය?
YOU ARE READING
💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]
Fanfiction𝖣𝗂𝖽 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗍𝗁𝖺𝗍 𝗐𝗁𝗂𝗍𝖾 𝗋𝗈𝗌𝖾𝗌 𝗆𝖾𝖺𝗇 𝗉𝗎𝗋𝖾 𝗅𝗈𝗏𝖾! 𝖣𝗈 𝗒𝗈𝗎 𝗁𝖺𝗏𝖾 𝗍𝗁𝖺𝗍 𝗄𝗂𝗇𝖽 𝗈𝖿 𝗅𝗈𝗏𝖾? 𝖧𝗈𝗐 𝖼𝖺𝗇 𝖨 𝗍𝖾𝗅𝗅 𝗒𝗈𝗎 𝗂𝗍'𝗌 𝗒𝗈𝗎, 𝗆𝗒 𝖺𝗇𝗀𝖾𝗅! 𝖫𝗈𝗏𝖾 𝗒𝗈𝗎 𝗌𝗈 𝗆𝗎𝖼𝗁 𝗆𝗒 𝗅𝗂𝗍...