ජෙයියනෙ ජෙයියනෙ ඔයාලා ඔක්කෝටම ගොඩක් ගොඩක් ස්තුතියි.ඒ වගේම ගොඩක් ආදරෙයි හුවෑ 😭♥️ස්නො බෝල් 1K පන්නලා ජෙයියනෙ 😭♥️ වචනෙකින් හරි කමෙන්ට් කරපු වෝට් කරපු ඒ වගේම හොරෙන් කියවපු හැමෝටම ගොඩක් ආදරෙයි.මෙන්න මගෙන් කෙල පිරුණු ලොකු උම්මා එකක් 😘🌝🥂 ආදරෙයි හැමෝටම 🌝😭💕 ස්තුතියි මෙච්චර කාලයක් ස්නො බෝල් එක්ක හිටියට.ඒ වගේම දිගටම මාත් එක්ක ඉන්න කියල ඉල්ලනවා 🥺❤️මගෙ අළුත් ස්ටොරි දෙකත් කියවන්න කියල ආදරෙන් ඉල්ලනව 🥺❤️ එහෙනම් මම ගිහින් ටෙලිපෝර්ට් උනො 🌝 BALLERINA සහ SAVE ME අප්ඩේට් අරන් එන්නම්.උම්මියා.ආදරෙයි හැමෝටම 😍♥️
YOU ARE READING
💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]
Fanfiction𝖣𝗂𝖽 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗍𝗁𝖺𝗍 𝗐𝗁𝗂𝗍𝖾 𝗋𝗈𝗌𝖾𝗌 𝗆𝖾𝖺𝗇 𝗉𝗎𝗋𝖾 𝗅𝗈𝗏𝖾! 𝖣𝗈 𝗒𝗈𝗎 𝗁𝖺𝗏𝖾 𝗍𝗁𝖺𝗍 𝗄𝗂𝗇𝖽 𝗈𝖿 𝗅𝗈𝗏𝖾? 𝖧𝗈𝗐 𝖼𝖺𝗇 𝖨 𝗍𝖾𝗅𝗅 𝗒𝗈𝗎 𝗂𝗍'𝗌 𝗒𝗈𝗎, 𝗆𝗒 𝖺𝗇𝗀𝖾𝗅! 𝖫𝗈𝗏𝖾 𝗒𝗈𝗎 𝗌𝗈 𝗆𝗎𝖼𝗁 𝗆𝗒 𝗅𝗂𝗍...