විනාඩි ගානක් නිහඬවම හිටපු ජන්කූක් ජිමින්ගෙ ඉස්සරහට ආවා!ඔව් ජන්කූක් නිහඩව හිටියෙ තමන්ගෙ කේන්තිය ටිකක් හරි පාලනය කරගන්න.ජන්කුක්ට මැවි මැවී පෙනුනෙ ජිමින් ජිහීට ගහපු විදිහ.ජන්කුක් තමන් ඉස්සරහට ආපු බව දැනගත්ත ජිමින් මෙච්චර වෙලා පහලට යොමු වෙලා තිබ්බ ඔළුව උස්සලා ජන්කූක් දිහා බැලුවා!
ජන්කුක්ගෙන් ජිමින්ට හම්බුනෙ හොඳ කම්මුල් පාරක්!
උබ මොකක්ද හිතුවෙ මිස්ට පාක් ජිමින්!මගෙ කෙල්ල උබෙ කරෙ බලෙන් එල්ලුනා කියලද!හහ් උබෙ ලොකු තාත්තා ජිහී ඉස්සරහ වැද වැටිලා උබව marry කරන්න කියපු නිසාද උබ එහෙම කිව්වෙ කියපන්! මෙච්චර කාලෙකට ජිමින් මෙච්චර කාලෙකට මගෙ ජිහීට කවුරුත් අත උස්සලා නෑ!උස්සපු එකෙක් යහතින් ඉදලත් නෑ!හහ් උබෙ ආදරෙ මඟ ඇරුනලු නේද!හහ්..හා..හරි විහිළුව,උබට උබෙ ආදරෙ විතරයි මඟ ඇරුණෙ.ඒත් උබව marry කරපු ජිහීගෙ ජීවිතේම අවුරුද්දක් පිටි පස්සට ගියා! අවුරුද්දක්!ඒ කෙල්ල උබෙ ලොකු තාත්තා නිසා උබව marry කලේ එයාට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වලින් එයාව ඉල්ලද්දි!අද ඒකෙන් එකකට ඒ කෙල්ල ගිහින් තිබුනනං තව මාස නවයකින් ඒ කෙල්ල Psychology Professor කෙනෙක්!නිකංම professor නෙවෙයි the world youngest! උබ නිසා එයාගෙ හීනෙ අවුරුද්දක් පිටිපස්සට ගියා!එයා උබව marry කරපු මාස තුනට ඒ ගැන කතා කරලවත් තියනවද කියපන්!උබට කවදා හරි විදවන්න වෙයි මිස්ට!අදින් පස්සේ උබ මගෙ හියුන් නෙවෙයි!!!
මෙච්චර වෙලා ජිමින්ගෙ කොලර් එකෙන් අල්ලගෙන පිස්සෙක් වගෙ කියවපු ජන්කූක් ජිමින්ව බිමට තල්ලු කරලා උඩට ගියෙ ජිහීට කතා කරන්න!
ජිහී බූ මේ දොර අරින්න!
ඒත් ජන්කූක් ට ඇහුනෙ හීන් ඉකියක් විතරයි.ජන්කුක් ට දැනුනෙ එයාගෙ පපුව හිරවෙනවා වගෙ!මොන අයියද කැමති තමන්ගෙ නංගි අඬනවට!
ජිහී එක පාරක් කිව්වම දොර අරින්න මැණික!ඔයාට හියුන් ඉන්නවා!
විනාඩි පහක් දහයක් ගියත් ජිහී තාමත් ඉකි ගහ ගහ අඬනවා!
ජිහී මේ දොර කඩන්න කලින් හොඳ හිතින් අරිනවා!!
ඒ පාර ජන්කූක් ටිකක් තදින් කතා කලා!
ටික වෙලාවකින් දොර ඇරුණා!අඩලා අඩලම ඇස් රතු වෙලා! තාමත් කෙල්ලගෙ ඇස් වලින් ඔහේ කඳුළු ගලාගෙන යනවා!
YOU ARE READING
💕❄️🅢🅝🅞🅦 🅑🅐🅛🅛❄️💕 [ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 ]
Fanfiction𝖣𝗂𝖽 𝗒𝗈𝗎 𝗄𝗇𝗈𝗐 𝗍𝗁𝖺𝗍 𝗐𝗁𝗂𝗍𝖾 𝗋𝗈𝗌𝖾𝗌 𝗆𝖾𝖺𝗇 𝗉𝗎𝗋𝖾 𝗅𝗈𝗏𝖾! 𝖣𝗈 𝗒𝗈𝗎 𝗁𝖺𝗏𝖾 𝗍𝗁𝖺𝗍 𝗄𝗂𝗇𝖽 𝗈𝖿 𝗅𝗈𝗏𝖾? 𝖧𝗈𝗐 𝖼𝖺𝗇 𝖨 𝗍𝖾𝗅𝗅 𝗒𝗈𝗎 𝗂𝗍'𝗌 𝗒𝗈𝗎, 𝗆𝗒 𝖺𝗇𝗀𝖾𝗅! 𝖫𝗈𝗏𝖾 𝗒𝗈𝗎 𝗌𝗈 𝗆𝗎𝖼𝗁 𝗆𝗒 𝗅𝗂𝗍...