💜 Chapter 05 (final) 💜

964 208 167
                                    

වූබීන්ගේ කන හරහා වැදුන පාරට කොල්ලා බිම ඇදගෙන වැටුනේ එකපාර සිද්ධ වුනේ මොක්කද කියලාවත් හිතාගන්න බැරුව..

"අඩො කවුද යකො මේ සො වූබින්ට අතක් උස්සන්න තරම් චණ්ඩියා.. "

කම්මුල් පාර වදිනවත් සමග සම්පුර්ණ හොටලේම power cut එකක් වුනා..වැටුන වූබින් ඉදිමිලා ගිය කම්මුලත් අල්ලගෙන මේ විදියට කෑගැහුව්වේ අවට සියල්ල නොපෙනෙන අදස්ථාවක..විනාඩියක් වගේ යද්දි හොටලයේ සියලු විදුලි පහන් පෙර සේම අලෝකමත් වුනා..

"යහ්හ්..කො ඒ ගෑනි..එතකොට මොන බුරුවාද මට ගහලා හැංගුනේ අහ්හ්..අඩො එලියට වරෙන්.."

තණකොළ බිස්ස මත වඩිවෙලා වූබින් කෑගහද්දි වූබින්ගේ ගාඩිලා දෙනෙක් ඇවිත් පිස්සෙක් වගේ මඩ උලාගෙන කෑගහන වූබින්ව බලෙන්ම එතනින් අරන් ගියෙ දැනටම මිඩියා දෙක තුනක කැමරාස් වූබින්ගේ හැසිරිම රූගත කරනවා දැකලා..

flashback

සකුරා ආව හොටෙල් එකේ තවත් හෝල් එකක අද හුගාක් වැදගත් conference එකක් තිබුනා ඒ k-pop මිඩියා සහා k-pop ආටිස්ලා අතර..මේ conference එකට bts බෑන්ඩ් එක නියෝජනය සදහා නම්ජුන්,ජින්,ටේහ් සහා කුකි ඇතුලු මෙම්බස්ලා හතර දෙනෙක් සහාභාගි වුනා..පැය තුනක් වගේ එකදිගට ඇදුන conference එක ආවසානයේ ටේහ් කුක් ජෝඩුව මිටින් හොල් එකෙන් එලියට ආවේ ඊට පිටි පස්සෙන් නම්ජින් දෙන්නත් එද්දි..

ටේහ්කුක් දෙන්නා VIP එරියා එකේ ඉන්න අතර තමයි නොමල් හොල් එක ඉස්සරහ ඉදිය සකුරාව නෙවෙයි එදා කොල්ලො දෙන්නා එක්ක හරි ඉක්මනින් යාලුවුන පුංචි කෙල්ල සකුරාට බැන වදින වූබින්ගේ සැර වචන හමුවේ ඉකිගහගා අඩනවා දකින්නෙ..

"කුකියා ඒ අර බබා.."

ටේහ්ට පොඩ්ඩිව අදුනගන්න ගත වෙන්නෙ පොඩි වේලාවයි..

"යහ්..නම්ජුනා නවතින්න.."

සකුරාගේ අතේ ඉන්න චුටියාට ඇස් යොමු වුන ටේහ්කුක් ගැස්සිලා ජින්ගේ කට හඩ පැත්තට හැරුනා..එත් එක්කම කොල්ලො දෙන්නා දකින්නෙ දෙඅත් මිටි මොලවගෙන සකුරා ඉන්න පැත්තට යන ජුන්ව..

"අර යන විදියට අරු මදි නොකියන්න කනවා..යහ් පොඩි ජෝඩුව බලාගෙන ඉන්නෙ ඉක්මන්ට මොනවා හරි කරනවා.."

SAKURA🌸 ||KNJ|| (Completed✔️)Where stories live. Discover now