❣️💫 .... පමණට වඩා වැඩි දඟකාරකමත් හුරතලයත් මහා විනාශයකට මුල පුරයි .... 💫❣️
❣️💫 .... දෙමාපිය අවවාද නොසලකා හැරීම භයානකය. එහි අවසන් ප්‍රතිඵලය තම දිවි අහිමිවීමද විය හැකිය .... 💫❣️
❣️💫 ..... ජීවිතයේ යම් අවස්තාවකදී ඔබ නිසාම ඔබට සිදු වූ හානියක් ඇත්නම්, එය ජීවිතයට විශාල පාඩමක් කරගනිමින් නැවත එය සිදුනොවන සේ ජීවත්වීමට වගබලාගන්න .... 💫❣️
❣️💫 .... ඔබ විසින් යම් ක්‍රියාවක් සිදුකිරීමේදී එයින් ඔබට සිදුවන බලපෑම පිළිබඳව සිතීමට පෙර ඔබේ සමීපතමයන්ට එයින් සිදුවන බලපෑම පිළිබඳව සිතාබැලීමට පුරුදුවන්න .... 💫❣️
❣️💫 .... ඔබගේ තත්පර ගණනක ක්ෂණික සතුටක් වෙනුවෙන් ඔබ කරනු ලබන ක්‍රියාවක් නිසා ඔබගේ සමීපතමයන්ගේ හදවතට රිදවීමක් ඇතිවන්නේනම් එය කිසිම දිනක නොකරන්න .... 💫❣️
💜️ .... 🦋 .... 💜️
YOU ARE READING
🏍️🛵 .... මොටෝ බයිසිකල් .... 🏍️🛵
Humorබයික් පිස්සුව හොඳයි .... 🏍️ ගාණකට තියෙනකම් .... 😁