TK 2

243 29 23
                                    

ජන්කුක්ට එයාගේ හොදම යාලුවා සහෝදරයා වුන කෙනාම එයාහේ ෆේටට් මේට් විදිහට හම්බ වුනා.ඔව් ඒ වෙන කවුරුවත් නෙවේ ඒ ටේහියුන්.















වාහ්.... ඇයි මේ තරම් ලස්සන කතා පොතක් කවුරුවත්ම කියවන්නේ නැතුව තියෙන්නෙ.මේ විදිහට දූවිලි වැදි වැදි.
ඊලගට මොනා වෙයිද?.

ජන්කුක් ටේහියුන්ව මාර්ක් කරාද දන්නේ නැහැ.ජන්කුක් ජන්කුක්.....ම්ම්ම්ම් ටේහියුන් ඇයි මේ තරම් මට මේ නම් දෙක පුරුදුයි වගේ දැනෙන්නෙ.ජන්කුක්...කොහෙදිද මට එහෙම නමක් හම්බ වුනේ.
ඇයි මට මතක නැත්තේ.මේ පොත ගත්ත වෙලේ ඉදලම මට මහ අමුතු හැගීමක් දැනෙන්නේ ඇයි.

අනේ මන්ද?.මගේ ඔලුව විකාර වෙලාද කොහෙද?.

මම කතාව දිගටම කියවගෙන ගියා.ඒත් ජන්කුක්ගෙයි ටේහියුන්ගෙයි ආදර කතාව හරි ලස්සනට ගලාගෙන ගියා.මේතරම් ලස්සන කතාවක් කියවනවා වුනත් මගේ හිතට මේ දැනෙනෙ දේ මිකක්ද කියලා මට තේරුම් ගන්න බෑ.හරියටම කිව්වොත් මට කාආ හරි හුගක් මග හැරිල වගේ.ඒත් ඒ කවුද?.ඇයි මට මේ තරම් ලොකු පාලුවක් දැනෙන්නේ.මේ තරම්.ලොකු තනි කමක් දැනෙන්නේ.මට තේරෙන්නෙ නෑ .කාවද මට මග ඇරුනේ.කාවද මට මේ තරමටම මතක් වෙන්නේ. මේක මහම ම්හ මුසල හැගීමක්.හරිම ලොකු වේදනාවක් දැනෙනවා.මොකක්ද මේ.

මම ඒ මූසල හැගීම් අතරෙම කතාවෙ අවසාන පරිච්ඡේදය වෙනකල්ම ඇවිත්.ඒත් මම බලාපොරොත්තු වුන සතුටුදායක් ලස්සන අවසානයක් ජන්කුක්ගෙයි ටේහියුන්ගෙයි කතාවට තිබුනේ නෑ.

LAST CHAPTER

කුකී ....මගේ කුකී මට සමාවෙන්න .ඒත් මට ඔයාව දාලා දැන් යන්න වෙනවා.මට සමාවෙන්න කුකී.ඔයා මම නැති වුනාට සතුටින් ඉන්න ඕනි.හැමදාම ඔයාගෙ ඔය ලස්සන බනී හිනාව තියෙන්න ඕනි.මට ආදරෙයි ඔයාට කුකී.




ආනී...අනී......අන්දෙව්....මාව දාලා යන්න එපා ටේටේ.ඔයාට බෑ දැන්ම යන්න.මට ඔයාව ඕනි.මට ඔහොම කරන්න එපා.😭😭😭😭.

😭😭😭😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🅂🄿🄸🅁🄸🅃🅄🄰🄻 🄿🄰🅁🅃🄽🄴🅁   🅃🄺Where stories live. Discover now