TK 4

198 23 0
                                    

හ්ම්..අහ්ම්.......

ඇයි මොකද?..

මං හිට්ගන්නෙර් ඔයා දැනටමත් ඒක දන්නවා.එහෙම නේද?.

මොකක්ද?.

ඔයා මගේ මේට් කියන එක.

අහ්..ඒකද? ඔව් මං දන්නවා.

එහෙනම් ඇයි ඔය තරමටම ආඩම්බර .ඇයි මාත් එක්ක වචනයක් වත් කතා කරේ නැත්තේ.අප්පා ඉස්සරහා ඔයාට ලැජ්ජා හිතුනද? කොටි පැටියෝ.

ඒයි මං මන දේකටද ලැජ්ජා වෙන්නේ.මං ඔයාගේ මේට් වුනා කියලා ඔයා තාම මාව මාර්ක් කරේ නෑනේ.අනික ඉතිම් ඔයා මාව මාර්ක් කලොත් විතරනේ මං ඔයාගේ මේට් වෙන්නේ.

ඉතින් මම තමා ඔයාව කොහොමත් මාර්ක් කරන්නේ .

එහෙම දෙයක් ඔයා දැන්ම හිතන්න එපා.මොකද ඔයා කවුද කියලා මම දන්නෙවත් නෑනේ.මම ඔයා කොහොම කෙනෙක්ද කියලා දැන ගන්නකල් ඔයාට මට අත්ක් තියන්නවත් තහනම් අරස්සෝ.

ඔයා මාව දන්නවා ටේ.ඔයා තරම් හොදට මගේ ගැන දන්න වෙන කිසිම කෙනෙක් නැතුව ඇති ටේටේ.
ඒත් ඔයාට ඒ දේවල් මතක් නෑ.අනික ඔයා ඔය මොන දේ කිව්වත් මම කලිනුත් ඔයාව මගේ කර ගත්තා.😏 ඉතින් දැනුත් ඔයාව මගේ කර ගන්න එක මට මහ ලොකු දෙයක් නෙවේ

යා...ජේකේ මම ඇහුවේ ඔයාට මම කිව්ව දේ තේරුනාද කියලා.

ඕහ්.....අහ්...ඔව් .

එහෙනම් දැන් යමුද?.තවත් මේ විදිහට හිමින් ගියොත් අපි දෙන්නටම ඉන්න වෙන්නේ කොලේජ් එකෙන් එලියේ තමා.ඔයා කැමතිද පලවෙනි දවසෙම කොලේජ් එකෙන් එලියෙ ඉන්න.ටේ ජේකේට එහෙම් කියලා එයාගෙ බොක්සි හිනාවත් දාගෙන ජේකේ පහු කරලා දුවන්න පටන් ගත්තා.

ජේකේත් ටේ එක්ක වේගෙන් දුවගෙන කොලේජ් එකට ගියා.








දෙන්නම කොලේජ් එක ඇතුලට දුවගෙනම ආව නිසා දෙන්නටම හොදටම හති.

ජේකේ ඔයා මට පරාදවුනා.ඒක නිසා කිව්වා වගේම අද ලන්ච එක ඔයා ගානෙ අරගෙන දෙන්න.මටයි මගේ යාලුවන්ටයි.

තේගෙ මූනේ තාමත් ලොකුම ලොකු හිනාවක් පිරිලා.ජන්කුක් හති දාන විෆ්හිහ දැක්කම ටේට තවත් හිනා.ඊයේ තිබුන හැම හිතේ වේදනාවක්ම මේ වෙනකොටත් ජන්කුක් නිසා ටේගේ හිතෙන් හුගක් දුරට අඩු වෙලා තිබුනා.ඒ වගේම ටේ වෙන දවස් වලට වඩා හුගක් සතුටින් හිටිහා.ඒ ජන්කුක් නිසාද?....වෙන මොකක් හරිභේතුවක් නිසාද කියන එක ටේ දැනගෙන හිටියෙ නෑ.

🅂🄿🄸🅁🄸🅃🅄🄰🄻 🄿🄰🅁🅃🄽🄴🅁   🅃🄺Where stories live. Discover now