TK 6

325 31 13
                                    

ඉන්ටවල් එක දුන්නම ජේකේ පොරොන්දු වුන විදිහටම ටේටයි එයාගේ යාලුවන්ටයි ජේකේගේ ගානේ ලන්ච් එක අරගෙන දුන්නා.
ටේ ජේකේගේ පොකට් එක හිදෙනකල්ම වගේ ජේකේගේ පොකට් එකට වැඩේ දුන්න්නේ එකී මෙකී නොකී හැම වර්ගයකින්ම කෑම බීම අරගන්න ගමන්.

තේහියුනා..... ඔයා ඔය තරම් කනවද ආආආඅ .....වෙලාවට තමා අවුරුදු ගානක්ම මාකං හම්බ කරලා තියා ගත්තේ. නැත්ත්ම් මෙයා කන විදිහට මට දවස් දෙකකින් හිගා කන්න තමා වෙන්නේ.මටත් වඩා කනවනේ දෙවියනේ. ඇටකෝට්ටා වගේ ඉන්නේ ඒ වුනාට කන්නේ නිකන් දසමග යෝදයා වගේනෙ😠.

හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ඒත් මේ ටේගේ ගේ යාලු හියුන් ඒ සුගා හියුන්මයි . ම ං කොහොමද දෙවියනේ මේක විශ්වාස කරන්නේ.සුගා හියුන් ආයෙමත් ඉපදිලාවත්ද?.ඒකත් ටේත් එක්කම.

ටේ කතා කරන්නේ යූන් කියලා.එහෙම නම් අනිත් අයත්...එතකො..ට..ට..එ..තකො.ට මගේ පවුලේ අය හැමෝම ආයෙමත් ඉපදිලාද?.ඒ කියන්නේ ම.ට්...ට...අ..යෙමත් මගේ ප...වුල...ලැබෙන්නද යන්නේ..නේ...

මොනාද මේ සිද්ද වෙන්නේ. ඒ කිසිම කෙනෙකුට මාව මතක නෑ .ඒත් මේ සුගා හියුන්මද?.ඇයි ඒත් ඒ ..ඒ.එය...ට්ස්..ට වත් ..ත් මාව මතක නැද්ද?.
කමක් නෑ ඔයාලා හැම කෙනෙක්ම හෙහෙනම් අනිවාරෙන්ම දැන් ආයෙමත් මේ ලෝකෙට ඇවිත් නේද?.මං මගේ මගේ නැති වුන පවුල ආයෙමත් එකතු කරන්නම්.මට විතරක් ඒ එපා කරපු අතීතය මතක තිබුන ආවේ. ටේ සුගා හියුන් එයාලගේ මූනුවල හැමදාමත් ඒ ලස්සන හිනාවල් ඒ විදිහටම තියෙන්න ඕනි.එයලට ඒ දේවල් අමතක වුනාට කමක් නෑ.මට පුලුවන් ආයෙමත් මුල ඉදලම පටන් ගන්න.මගේ පවුල.

ජේකේ තමන් ඉස්සරහා වාඩිවෙලා හිනා වෙවී ටේබල් එක උඩ තියෙන කෑම ප්ලේට් රික එකින් එක හිස් කරන තේ සහ යූන් දිහා බලන් එයාගේ සිතුවිලි අතරේ මොහොමතකට තනි වුනා ඒ සිතුවිලි යටපත් කරගෙන ආයෙමත් වතාවක් හරි සියියට ආයේ ජේකේගේ කම්පුල දීගේ ගලා ගෙන ගිය සිඋතලත් එක්ක.නොදැනුවත්වම තමන්ගේ ඇහෙන් වැටුන කදුලු බින්දුව යූන්ටත් තේටත් නොදැනෙන්න ඉක්මනින්ම පිහදපු ජේකේ ආයෙම වතාවක් ලස්සනට හිනා වුනේ එයාගේ හිතේ අවුරුදු ගානක් වේදනාවට සමුදෙන්න කාලෙ ඇවිත් කියලා හිතන ගමන්.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🅂🄿🄸🅁🄸🅃🅄🄰🄻 🄿🄰🅁🅃🄽🄴🅁   🅃🄺Where stories live. Discover now