TK 5

199 23 0
                                    

මෙයා මොන ලෝකෙක ගිහින්ද? මටත් කලින් ආවේ .තාම නෑ මොනා කරනවද මේතරම් වෙලා ක්ලාස් එකට එන්නෙ නැතුව.බැරි වෙලාවත් අතරමං වුනාද දන්නේ නෑ.
අය්ගෝ පබෝ...ඔයාට තිබුනේ එයාවත් අරගෙනම ලයිබ්‍රි ර්කට ගිහින් ක්ලාස් එකට එන්න.මොනාද තේහියුන් කරන්නේ තවත් මෙතන හිත හිත ඉදලා හරියනවද?.දැන්ම ගිහින් ජේකේව හොයාගෙන එනවා.

නෑ එක්කෝ ඕනි නෑ.ඔන්න ඔහේ පොඩ්ඩක් ඇවිදලා හොයාගන්න කල් ඉමු😏.මං මොන එහෙකටද එයාව හොයන්න යන්න්නේ.කොහොමත් ඔයා ජේකෙගෙන් මට වැඩක් නෑනේ.
යා එහෙම කියල හරි යන්නේ නෑනේ.මොනා වුනත් එයා ඔයාගේ හැන්සම් වෙන්න මේට්.😊
ආයිශ් අනී මට මොකද මේ වෙලා තියෙන්නේ.මේ ජේකේ නම් තාම හම්බ වෙලත් වැඩි වෙලාවක් නෑ.ඒත් මාව පිස්සෙක්ම කරලා.

මහ කරදරකාරයෙක්.

හ්ම්ම්..... කමක් නෑ මගේ කොල්ලනේ.

යනවා.

නෑ

යන්වා

නෑ

යනවා.

නෑ.

අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හහහහහහහ්හහ්හ්හහහ්හ්හ්හ්හ්හ්හ්හාආආ......

ඔන්න ඔහේ යමු.මොන කරන්නද එහෙම අතඇරලා දාන බෑනේ මගේ පිස්සු බනීව.

හුවෑ.....පිස්සු බනී..ඇත්තටම හැබයි ඒ නම් එයාට ගැලපෙනවා.යා....තේබූ.දැන්නම් පිස්සු හැදිලා තියෙන්නෙ ඔයාට.

තේහිහියුන්ගේ කම්මුල් දෙකම රත් වෙලා තද රතු පාට වුනේ තේහියුන් හිතන ඩ්ගේවල්.ගැන එයාටම ඇති වුන ලැජ්ජාවට.
තේහියුන් තමන් එක්කම තර්ක කර කර ඉදලා අවසානෙර් එයාගෙ හිත කියන දේ පිලි අරගෙන ක්ලාස් එකෙන් එලියට ගියෙර් ජේකේව හොයාගෙන ක්ලාස් එකට එන්න තීරනය කරලා.

ආයිශ් ...මං ඉවරයි.හොදටම පරක්කුයි . ඉක්මන්ට යන්න ඕනි .ටේටේ දැන්ටමත් ක්ලාස් එකේ පුපුර පුපුර ඉන්නවා ඇති.මට එයාගේ තඑඅහා ගිහින් තියෙන මූන මැවිලා පේනවා අප්පා.

ජන්කුක් බෙල්ල පිරිපස්ස අත්ගාන ගමන් එයාගේ බනී ස්මයිල් එක දාගෙන ක්ලාස් එක පැත්ත්ට වේගෙන් ගන්න ගියා.ක්ලාස් එකට ඇතුල් වෙනවත් එක්කම ජන්කුගෙ මූනටම දොරෙන් එලියට එන ටේව හම්බවුනා.

🅂🄿🄸🅁🄸🅃🅄🄰🄻 🄿🄰🅁🅃🄽🄴🅁   🅃🄺Where stories live. Discover now