🔖INTRO🔖

26 9 17
                                    

හායි ලමයි...ඔන්න අලුත් කතාවක් ගෙනාවා...මේක LOVE STORY එකක් නෙවෙයි....කතාවක් දාගන්න බැරුව ඉන්න වෙලාවෙ තවත් කතා ලියනෝ...මට පොඩි අමාරුවක් තියේ...ඒකයි...

මේ කුමාරියෝ දෙන්න දන්නෙ නෑ එයාලා කුමරියෝ කියලා...තමන්ගේ ඇගේ බලයක් තියෙනවා කියලවත් දන්නෙ නැතුව...ආතල් එකේ පිස්සු නට නට ඉන්න ගෑනු ලමයි දෙන්නෙක් තමා ඉන්නේ මේකේ...BTSලත් ඉන්නෝ...හෙහෙ...😁

INTRO...🔖

Piyu...💚

මේකි තමා මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකි තමා මම....අහින්සක ලමයෙක් මෙයා හුම්...😁(වෙන නැතුවට)පිස්සු කෝච්චියක් කිව්වොත් හරි...තනිකර tube light පොරක් තමා ඉතින් මම...මෙයාට ඉන්නෙ අක්කලා දෙන්නෙක්...sri lankan කෙනෙක් මම...නම තමා පියුමි හැමෝම කියන්නේ පියූ කියලා...ලස්සන නෙලුම් මලක්...😁(මන් හිතන් ඉන්න විදිය)bts fan කෙනෙක්...පන ඇරලා btsලට...වයස 18යි....මේ පාර A/l තියේද කියලා ගානක්වත් නැති කෙනෙක්...🙂💔බෙස්ටි කියලා එකෙක් ඉන්නෝ...තව යාලුවෝ 3 දෙනෙක් ඉන්නෝ...උන් තමා ඉතින් පන්තියේ මොන්ගල්ම ඩයල් ටික...මුන් පස් දෙනා එකතු උනොත් ඉස්කෝලේ අනිත් පැත්ත උනත් ගහන සීන් එකක් තියෙන්නේ...මන් තමා සෙට් එකේ කොට ඩයල් එක...භූමි මාතාවට හරි කැමති...සෙට් එකේ වැඩිමලාට කලින් එකා තමා මූ...🙂💔

Buvi...💜️

මේ ඉන්නෙ අනිත් එකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ අනිත් එකී...මේකි තමා මගෙ බෙස්ටි පොඩ්ඩ...මේකිගේ නම බුවිනි ඔක්කොම මූට අමතන්නෙ බුවී ,බුවා කියලා...මන් කියන අනුවර්ත නාමය "බල්ලා 😁"...මේකිගේ වයසත් 18යි...පිස්සු කියන්නෙ ඉතින් ලග ඉන්න එකාටත් වැලදෙන සයිස් එකට තියෙන්නෙ...මූට ඉන්නෙ අයියා කෙනෙකුයි,මල්ලි කෙනෙකුයි...🙂💔මේකි මලයාට තියෙන පාට් අයියට දාන්නෙ නෑ...මොකද ඒකිට දත් සෙට් එක ආමාශ ගත වෙන එක බලන් ඉන්න බැරි නිසා...🙂💔කොල්ලො ඇලජික්...කොල්ලෙක් ලගින් ගියොත් උගෙ දතක් හරි ගලවනවා...🙂💔බෙස්ටිට පන ඇරලා...😁❤️මූ තමා පොඩි එකාට කලින් එකා..

Tharu...❤️,pamo...🖤,sena....💛

මේ අනිත් මැන්ටල් තුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අනිත් මැන්ටල් තුන...පලවෙනි එකා..මුගේ නම තාරුකි,හැමෝම කියන්නේ තරූ,තාරු කියලා...බුවිටයි,මුටයි ලං වෙන්න බෑ....(ඉස්සරහට බලා ගන්න ඇයි කියලා)සෙට් එකේ වල් ගෑනි...කටක් ඇරියොත් වල් කතාවක්මයි කියන්නේ...වයස 18යි...මූ පොටෝ එකේ ඕම හිටියට බතල කොටේ වගේ...🙂💔
අනිත් එකා පමෝද්‍යා...මුට කියන්නෙ පමෝ කියලා...මේකි blink කෙනෙක්...මේකිට හොදට නිර්මාන කරන්න පුලුවන්...මූ පර්ස් එකේ ගහන් ඉන්නෙ උගේ නිර්මාන...මේකි ටිකක් අහින්සකයි(වෙන නැතුවට)..වයස 18යි..🙂💔
අනිත් එකී සෙනාදි...ඌට කියන්නෙ සෙනා කියලා..ඌට තියෙන්නෙ වෙනම මොංගල් ගතියක්...ඌ කරන්නෙ උගේ ගෙදර උන ඒවයි,එහා පැත්තෙ ගෙදර උන ඒවයි,ඌ ටොයිලට් එකේ ඉද්දි උන ඒවා කියලා ඌම හිනා වෙන එක..(පව් ඉතින්)වයස 18යි...🙂💔

Bts...💜️
Joon 🐨
Jin 🐑
Suga 🐱
Hobi 🦄
Jimin 🐥
Tae 🐯
Jk 🐰

💜️Joon 🐨Jin 🐑Suga 🐱Hobi 🦄Jimin 🐥Tae 🐯Jk 🐰

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාලා කවුද කියන්න ඕන නෑනේ army කැල දන්නවනේ...🙂










බායි....

Kim piyu ...✍

💜𝙳𝚁𝙴𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝚁𝙸𝙽𝙲𝙴𝚂𝚂💜️(Ongoing)Where stories live. Discover now