💜️DREAMING PRINCESSES💜️සිහින ගෙනෙන කුමාරියෝ...💜️
.
.
.
.
.
.
Aouther pov...🥀Buvi - අඩො බඩගිනී බන්...😪
Piyu - උබට ඉතින් කොයි වෙලේද බඩගිනි නොවුනේ...😒
අදත් වෙනදා වගේම යාලුවෝ ටික ඉස්කෝලේ ගියා...ස්කෝලේ කියලා වෙනසක් නැනේ ඉතින් කස්ටියට.පිස්සු කෙලිනවා ඉවරයක් නෑ.ඉස්කෝලෙට ගිහින් පන්තියට එනවත් එක්ක බුවී කියාගෙන ආවේ බඩගිනී කියලා.ඔය වෙලාවෙම එතනට අනිත් යාලුවො ටිකත් ආවා...
Tharu- අඩෝ උබලා ගෙදර වැඩ කරාතේ...😪
Pamo- ටිකයි කරේ...😒
Sena - අඩෝ ගෙදර වැඩත් දුන්නද...🥲
Piyu - උබ නෙප්චූන් වලද හිටියේ බල්ලෝ...
Buvi - හෙහෙ මන් නම් කරා...😌
Tharu - අඩෝ ලියලා දියම්කෝ...
Buvi - ඇයි උබ අබ්බගාතයෙක්ද...😒
(ඔන්න ඕකට තමා මන් කිව්වේ මුන් දෙන්නට එකට ඉන්න බෑ කියලා...😒)
Tharu - ඉතින් මන් උබට නෙවේනේ කිව්වේ...😒
Buvi - ඉ....
Piyu - ආ...ඇති ඇති ආපො යකෝ උබලා ගින්දරයි පුලුනුයි වගේනේ...😒
Buvi ආයෙත් දෙකක් කියන්න යද්දිම piyu ඇවිල්ලා buvi කියන එක කියන්න දෙන්නෙ නැතුව නැවැත්තුවා...ඊටපස්සේ හැමෝම තමන්ගේ තැන් වලට ගිහිල්ලා homework කරේ අපි ඒවා කරේ නැති දවසටම කරුමෙටම miss ලා,sirලා බලන නිසා...මුන්ගේ පිස්සු ,මගෝඩි වැඩත් එක්ක දවස ගෙවිලා school එක අරින වෙලාවත් ආවා...😌🥀
Tharu - අඩෝලා මන් ගියා..bye..😌
Pamo,sena - අපිත් ගියෝ...bye...🥀😌
All - bye bye 😌🥀
Pamo - ඇයි උබලා යන්නෙ නැද්ද..😒
Buvi - මන් මේකිගේ ගෙදර යනවා..
බුවී ඒම කිව්වේ පියූව පෙන්නන ගමන්..
Piyu - සිරාවට උබ කිව්වෙවත් නෑනේ යකෝ..😒
Buvi - දන්නෙ නැද්ද ඉතින් ටිකක් ඩාම් වෙනවා ඩූම් වෙනවා..😌
Piyu - අනේ උබේ ඩාම් ඩූම් 😒
Buvi - හී 😁
එයාලා piyu කියපු නිසා ටිකක් දුර පයින් ගියා...
YOU ARE READING
💜𝙳𝚁𝙴𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝚁𝙸𝙽𝙲𝙴𝚂𝚂💜️(Ongoing)
Fantasi🔖 තමන් කුමාරිකාවක් බව නොදන්න ගැහැනු ලමයි දෙදෙනෙක්....✍️ 🔖 බලන්න ආසාවෙන් හිටපු අය හම්බෙන අවස්තාවක්...✍️ 🔖 කුමාරිකාවන් දෙදෙනෙක්ට ආදරේ කරන සහෝදරයො හා සහකාරයන් ලැබෙන අවස්තාවක්...✍️ ඉතින් මේ ඒ පුංචි සුරන්ගනාවියෝ දෙදෙනාගෙ කතාවයි..🎤 ...